-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Sunday, January 3, 2016

Root Any Mobile - ඕනෑම දුරකතකනයක් ලේසියෙන්ම Root කරන්න




මොකක්ද Rooting කියන්නෙ.

Mobile එකක් අපේ අතට එතකොට ඒ Mobile එක අයිති Company එක Mobile එකේ විවිධ සීමාවන් තියල තමයි ලබාදෙන්නෙ. ඒක Sanded එකක්. ඉතිං රෑට් කරනව කියන්නෙ. අපි Mobile  එකේ සීමාවන් බිදල සම්පූර්ණ බලය අතට ගන්නව වගේ වැඩක්.

ඇයි
Mobile එකට විවිධ වැඩ දාන්න අමාරැයි රෑට් කරල නැතිනම්. ඒ වගේම 
වේගය වැඩි කරගන්න. 
Memory එක වැඩි කරගන්න. 
Sounds වැඩි කරගන්න
USB Pen Mobile එකට ගහන්න
 වගේ දේවල් කරගන්න පුලුවනි රෑට් කිරීමෙන්. 

Saturday, August 1, 2015

ලින්ක් මගින් මුදල් සෙවීම.i

මම අද කියන්න හදන්නෙ අන්තර්ජාල මුදල් සෙවීම නිසා අතරමං වුණු අයට අතරමං නොවන සාර්ථක තවත් එක් විදියක්..

මාතෘකාව Adf.ly 



ඔබ දැකල තියනවද මොනව හරි Download කරගන්න ගියහම මෙන්න මේ වගේ Page එකක්. 


Android Btterry Long live - දුරකතනයේ බැටරිය වැඩි කාලයක් තියාගන්න.

මේකනම් අපි කාටත් තියන කරදරයක් තමයි. අපේ ස්මාර්ට් Phone එකේ Battery එක ඉක්මනට බහින එක. ඉතින් අපට පුලුවනි මේක අවම කරගන්න. මෙන්න තියනව පොඩි පොඩි විසදුම් කීපයක්. බලන්න.


 



Android Data Recovery- දුරකතනයේ මැකුන SMS, Contacts ආපසු ගමුද

ඔබේ ස්මාර්ට් Phone එකේ. තිබුණ SMS, Contacts මැකුනද. මෙන්න ආපහු ගන්න ලේසි විදිය.
අපි මෙන්න මේ මෘදුකාංගය භාවිතා කරනව
 

මෙතනින් Download කරගන්න
http://www.coolmuster.com/android-sms-contacts-recovery.html
 
මෙන්න Serial 
https://userscloud.com/5szmejylebz6

 

මෙන්න කරන විදිය

Windows 10 Activator

Windows 10 නිකුත් වුණා. දැනටමත් බොහෝ දෙනා භාවිතා කරනව. ඉතිං මෙන්න තියනව Activator එක.

ඒ විතරක් නෙමෙයි මෙන්න මේ වැඩ ටිකත් පුලුවනි
ACTIVATE
  • Windows Vista Bussines/Enterprise
  • Windows 7 Professional/Enterprise
  • Windows 8
  • Windows 8.1
  • Windows 10 Preview/Final Official
  • Office 2010/2013
  • Windows Server 2008/2008R2
  • Windows Server 2012/2012R2

Saturday, July 18, 2015

ඹ්නෙම පරිගණකයකට Drivers

DriverPack Solution 15.7 Full

 අපේ පරිගණකය Format කරපු  දවසට තමයි තේරෙන්නෙ Drivers වල අගේ. මොකද සින්දුවක් අහන් . වීඩියෝවක් බලන්න තියා ගේම් එකක් ගහන්නවත් විදියක් නැතිව අසරණ වෙනව. මෙන්න අසරණ ජනතාව වෙනුවෙන්. ඕනෙම පරිගණකයකට ගැලපේන ඕනෙම Driver එකක් මෙතන තියනව.

Microsoft Office 2016 ආවා


Microsoft Office 2016 Professional Plus ඇවිදින් ටිකකාලයක් වෙනව. නවතම සංස්කරණය තමයි මේ. දැනට වැඩ බලන්න තමයි මේ Package එක නිකුත් කරල තියෙන්නෙ.ටිකක් බලන්න ස්ක්‍රීන් ශොට් ටිකක්

 

Eset Smart Security, ESET NOD32 2015 Key

Eset Smart Security, ESET NOD32 2015 Key

 

  වලට අලුත් Keys ටිකක් ලැබුණ. බලන්න Try කරල.

Serial Keys


ඹබේ ස්මාර්ට් Phone එක Lollipop කරමු


අලුත් අලුත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති ආවත් ඒවා තමන්ගේ ස්මාර්ට් Phone එකට දාගන්න බැරි අයටයි මේ....

මේ ඇප්ලිකේෂන් එක මගින් ඹබේ ස්මාර්ට් Phone එක Lollipop පෙනුමට හරවාවි.

Cracked Version:

මෙන්න තියනව පහසුකම් ටික

Internet Download Manager 6.23 සදහටම



Internet Download Manager කියන්නෙ කාටත් හුරැ පුරැදු software එකක්නෙ. ඒ ගැන හදුන්වාදීල කාලය කන්න ඹ්නෙ නෑ... ඹන්න තියනව සදහටම IDM ළගින් තියාගන්න විදියක්. Crack එකත් එක්කම..
මෙන්න Crack එක. Install Path එක තෝරල දීල Crack කරන්න.

Friday, November 7, 2014

Top 5 Antivirus - හොදම Virus Guard පහ


දැනට Top List එකේ තියන හොදම Virus Guard පහ ගැන තමයි ඉදිරිපත් කරන්නෙ.

මේ වනවිට තවදුරටත් ඉදිරියෙන්ම සිටින්නේ 

Android Backup- Android දුරකතනය Backup කරමු


Android Phone එකට යම් අනතුරක් වුණොත් ඒකේ තිබුණු SMS, Contacts, Applicatins මේ හැම දේම නැතිවෙනවා. මේන්න විසදුම  Super Backup මේ App එක මගින් Android Phone/Tab එකේ තියන SMS, Contacts, Applicatins හැම දේකම බැකප් එකක් ගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි මේකේ ගන්න Backup ඊමේල් එකට Send කරන්නත් පුලුවන් Auto.

Thursday, November 6, 2014

AVG Internet Security Activation Keys- AVG 2018 වෙනකන් නොමිලේ


2018 වෙනකන් AVG ලියාපදිංචි කරගෙන පාවිච්චි කරන්න කැමතිද. ඹන්න එහෙනම් 2018 වෙනකන් Register කරගන්න මේ Key වලින් Activate කරගන්න.

Sunday, October 26, 2014

Recovery Lost Data - නැතිවුණු දත්ත නැවත ගන්න හැටි

අපි හිතමු අපේ Pen Drive එකේ Hard Drive එකේ Mobile එකේ තිබුණ වැදගත් දෙයක් Photos, Music, Documents මේ ඹ්නෙම දෙයක් මැකුණොත් මොකද කරන්නෙ. මේක අපි අතින් වෙන්න පුලුවන් දෙයක්.
කවදාකවත් අපි අතින් දෙයක් මැකුණට ඒ දත්තය අපිට නොපෙන්වීම විතරයි වෙන්නෙ. ඒ File එක තවදුරටත් තියනව. අපි අලුතෙන් Data Insert කිරීමකදි අපි මැකුව දත්තයන් මතට අලුත් Data Insert වෙනව.

Saturday, October 18, 2014

File Upload and Earn Money - අන්තර්ජාලයෙන් මුදල් සෙවීම ii

මුලින්ම මම කියල දුන්නා අන්තර්ජාලයෙන් මුදල් සෙවීම කරන්න අවශ්‍ය මූලික දැණුම. කියවන්න බැරි වුණානම් මෙන්න.

Files Upload කරල මුදල් හොයන්න පුලුවන්ද?
පුලුවනි. මෙතනදි සිදුවෙන්නෙ අපි File එකක් Upload කරල Link එක කාට හරි දුන්නම ඒ Link එක Download කරන වාරයක් පාසා අපට සේවාව සපයන සමාගම යම් ගෙවීමක් සිදු කරනවා.

ඇයි? මොකක්ද තියෙන වාසිය ?
Link එක Download කරන්න යන කෙනාට අපට සේවාව සපයන සමාගම ඹවුනගේ Ads පෙනවීමක් සිදුකරනවා.ඇත්තටම අපි අතරමැදියෙක් විතරයි. අපි අපේ  Down-loader  (Download කරන පුද්ගලයා)ව File එක වෙත යොමු කරනවා පමණයි. එතනදී අපට සේවාව සපයන සමාගම ඹහුට අදාල Ads පෙන්වීමක් සිදු කරල File එක Download කරගැනීම සලසා දෙනවා.


Windows 8 Activation Keys


Windows 8 මෙහෙයුම් පද්ධතිය ගැන කීමට අවශ්‍යතාවයක් නෑ කියල හිතනව.

මොකද මේ වෙනකොට බොහෝ දෙනා මෙම මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කරගෙන වැඩ කරගෙන යනව. ඉතිං ගැටලුවක් මතුවෙනව Windows 8  ඇක්ටිව් කරගන්න Key එකක් නැති වීමෙන්. මෙන්න තියනව


Tuesday, October 7, 2014

Internet Money-අන්තර්ජාලයෙන් මුදල් සෙවීම i


මහන්සියක් නැතුව කවම දාකවත් හිතන්නෙපා Internet එකෙන් සල්ලි හොයන්න.මොකද ඒක බොරැ වැඩක්. මොන තරම් බැනර් ගැහුවත්.ඇඩ් දැම්මත් මෝඩ වෙන්නෙපා. මොකද කාටවත් කිසිම අමාරැවක් නෑ නිකන් ඉන්න අපිට $ ගෙවන්න.

මම පෙන්නන්න යන්නෙ මුදලක් හොයාගන්න විදිය සහ ඹබට යම් අවබෝධයක් දෙන්න

Internet එකෙන් මුදල් හොයන්න පුලුවන්ද ?
ඹව් ඇත්තෙන්ම පුලුවනි

මාසකට කියක් විතර හොයාගන්න පුලුවන්ද?
ඒක තීරනය වෙන්නෙ තමන්ගෙ හැකියාව මත තමයි

කඩ්ඩ හොදට ඕනෙ නේද?
English වලින් තමයි බොහෝ දුරට අපේ ඉදිරි වැඩ කරගෙන යන්න වෙන්නෙ. හිතල බලන්න ඹයාලගෙ ජංගම දුරකතනයෙ[Mobile Phone] එකේ එක සිංහල අකුරක් වත් තියනවද. නෑ නේද. ඒත් ඹයා Mobile එකේ හැම වැඩක්ම දන්නව නේද?
පාසැල් නොගිය නෙක් ළගත් Mobile  එකක් තියනව. ඒත් Mobile  එකේ වැඩ ටික කරගන්න කියල අමුතුවෙන් Mobile පන්තියකය ගියේ නෑ නේද. ඒකට කියන්නෙ භාවිතය. නිතර දෙයක් පාවිච්චි කරනවා නම් ඒ දේ නිකන්ම අපට හුරැ වෙනව.

Thursday, October 2, 2014

Drivers For Any PC- ඹ්නෙම PC එකකට Drivers

අලුතෙන් Format කරපු Computer එකට Drivers නැති වුණොත් ?

මේක බොහෝ පිරිසකට සිදු වෙන දෙයක්.විසදුමක් තියනව. ඒ තමයි iorbit සමාගම දීල තියන Driver Booster. ලැප් එක හෝ පරිගණකය Format කළාට පසුව මෙම මෘදුකාංගය Install කරගන්න. දැන් ඹයාලගේ Dongle එක මගින් Internet Connect කරගන්න.

ඉන් පසු Scan කරගන්න


Monday, September 29, 2014

Sinhala Meaning - සිංහල තේරැම Browser එකෙන්ම

පි එදිනෙදා අන්තර්ජාලය භාවිතා කරනව. වැඩිපුරම English සමග ගැටෙන නිසා බොහෝවිට අන්තර්ජාලයේ සැරි සරන ඹබට යම් වචනයක තේරැම සිංහලෙන් බලාගන්න අවශ්‍ය වුණොත්......
මේ තියෙන්නෙ විසදුම

මෙන්න Google Chrome වලට

හෝ

Thursday, September 25, 2014

AVG Internet Security නොමිලේම Active කරගන්න




AVG කියන්න හොද Virus Guard එකක්. මේකෙ Function හුගක් තියනව

මෙතනින් AVG Free Download කරගන්න


මෙන්න Activate Key එක