-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Tuesday, February 7, 2012

Malware වලින් පරිගණකය ආරක්ෂා කරගන්න.



                       වෛරස් ඇරැනම ස්පෑම්. මැල්වෙයා. ලොගර්. ස්පයිවෙයා. සහ තවත් විවිධ නම් වලින් පරිගණකයට හානිදායක වැඩසටහන් ඔබේ පරිගණකයට බෝ වෙන්න ඉඩ තියනවා.දැනටම ඔබ නොදැනුවත්වමත් පරිගණකයේ සැගවිලා වැඩ දානව වෙන්නත් පුලුවනි. අද කියන්න හදන්නේ පරිගණකයේ ස්ථාපිත වෙන මැල්වෙයා ගැනයි. 


මැල්වෙයා කියන්නේ පරිගණකයට අදාල නොවන අනවශ්‍ය වැඩසටහන්. මේවා හේතුවෙන් පරිගණකයේ වේගය අඩාල වෙන්න පුලුවනි.ඔබේ ෆයිල් මැකිල යන්නත් ඉඩ තියනව. 


මම දෙන්නම් Norman කියන මැල්වෙයා ගාඩ් එක ස්කෑන් කරල බලන්න මැල්වෙයා කීයක් ඔබේ පරිගණකයෙ තියනවද කියල.


මෙතනින් ගිහින් Download කරගන්න.

Thursday, February 2, 2012

Unstall කරන්න බැරි Softwres සම්පූර්ණයෙන්ම Unstall කරගන්න




කතාව මේකයි.අපි විවිධ වර්ගයේ මෘදුකාංග පරිගණකයට ස්ථාපනය කරනවා. අපට ඒ මෘදුකාංග හෝ ගේම් අනවශ්‍ය වූවිට අපි කරන්නේ Unstall කරන එක.ඒත් දන්නවද හරියටම 100%ක්ම ඕක පරිගණකයෙන් ඉවත් උනා කියල. නෑ අපි යමක් ස්ථාපනය කරනකොට ඒකෙ ෆයිල් කීපයක් රෙජිස්ටියට යනවා.උපරිම හොද තත්වයේ මෘදුකාංග පමණයි තනියම සූසයිඩ් කරගන්නෙ.බාල මෘදුකාංග වල ඉතිරි කෑලි බෑලි ඉතුරැ කරලයි අයින් වෙන්නේ. මේ මෘදුකාංගයෙන් නම් සහ මුලින්ම අයින් කරල දානවා.මේක පෝටබල් එකක් නිසා වැඩේ හොදටම ලේසියි.










මේ තියෙන්නේ රෙජිස්ටියට යන වැලියුස්











පරිගණකයේ CPU සහ VGA ගැන දැනගන්න.


නවක බොහෝ දෙනා පරිගණක Games වලට වශී වෙලයි ඉන්නේ.ඉතින් කිසිම දැණුමකින් තොරව අලුතින් එන   Games වෙළදපලෙන් මිලදී ගන්න සූදානම් වෙලා ඉන්නවා.ඒත් අවුලක් තියනවා . මිලදී ගත්ත ගේම් එක පරිගණකයේ වැඩ නොකිරීම. කතාවක් තියනවා ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න ඔනි කියල. ඒ කියන්නේ පරිගණකයේ Performance  දැනගෙන තමයි ‍Games තෝරගන්න ඔනෙ. මෙහෙමයි ඇගිල්ලෙ තරමට ඉදිමෙන්නෙ. 





මෙතන තියනවා පොඩි සොෆ්ට්වෙයාර් කෑලි දෙකක්.ඒ දෙකම පෝටබල් විදියට තමයි වැඩ.ඒකෙන් බලාගන්න පුලුවනි වීජී එකේ සහ පීසී එකේ Performance .ඊට පස්සේ ඒවට ගැලපෙන Games හොයාගන්න.


මෙන්න තියනවා දෙකම