-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Saturday, October 18, 2014

File Upload and Earn Money - අන්තර්ජාලයෙන් මුදල් සෙවීම ii

මුලින්ම මම කියල දුන්නා අන්තර්ජාලයෙන් මුදල් සෙවීම කරන්න අවශ්‍ය මූලික දැණුම. කියවන්න බැරි වුණානම් මෙන්න.

Files Upload කරල මුදල් හොයන්න පුලුවන්ද?
පුලුවනි. මෙතනදි සිදුවෙන්නෙ අපි File එකක් Upload කරල Link එක කාට හරි දුන්නම ඒ Link එක Download කරන වාරයක් පාසා අපට සේවාව සපයන සමාගම යම් ගෙවීමක් සිදු කරනවා.

ඇයි? මොකක්ද තියෙන වාසිය ?
Link එක Download කරන්න යන කෙනාට අපට සේවාව සපයන සමාගම ඹවුනගේ Ads පෙනවීමක් සිදුකරනවා.ඇත්තටම අපි අතරමැදියෙක් විතරයි. අපි අපේ  Down-loader  (Download කරන පුද්ගලයා)ව File එක වෙත යොමු කරනවා පමණයි. එතනදී අපට සේවාව සපයන සමාගම ඹහුට අදාල Ads පෙන්වීමක් සිදු කරල File එක Download කරගැනීම සලසා දෙනවා.





මේක නිකන් ඉදන් සල්ල හොයනව වගේ වැඩක්.ඹබ ලබාගන්නා Link එක Forum වල දැම්මොත් ඒක දවසකට කිහිප වාරයක්ම Click වෙනව. නිකන්මවාගේ මුදල් ලැබේවි..

Ziddu කියන අඩවිය තමයි මේ සේවාව සපයන්නෙ. අපේ අසල්වැසි ඉන්දියාවේ අඩවියක්

මුලින්ම පහත පින්තූරයෙන් Ziddu අඩවියට යන්න.




විස්තර දීල පුරවන්න


දැන් Email ලිපිනයෙන් ziddu වලට ලොග් වෙන්න


මෙන්න File Upload කරන පිලිවෙල


තමන්ගේ File එක Upload කරල File ඒකෙ ලින්ක් එක ලබාගන්න මේ විදයට

පහතින් තියන ලින්ක් එක තමයි අපේ File ඒකේ ලින්ක් එක. දැන් ලින්ක් එක අවශ්‍ය පුද්ගලයන්ට යවන්න.


හරි මම දැන් ඒක කරන විදියත් කියල දෙන්නම්. මෙන්න අදහසක්. ඹබ Upload කරනව කුමන හෝ Software එකක Serial key එක කියල හිතන්න. අපි හිතමු Photoshop Serial Key එක කියල. ඒක Text File එකකට Save කරල Upload කරගත්ත කියල. දැන් අපි ඒ ලින්ක් එක Facebook Group එකක Wall එකේ පෝස්ට් කරනව Photoshop Key File කියල. ඉතින් ඹය Group ඒකේ ඉන්න අය File එක Download කරනකොට. නිකන්ම මුදල් ගිනුමට ඒකතුවෙයි

තවත් දෙයක්
එකපාර ලොකු මුදල් ලැබෙන අන්තර්ජාල මුදල් හොයන වැඩ කරන්න ගියොත් අමාරැවෙ වැටෙනව. ඒත් පොඩි දෙයකින් හරි ගිණුමට පළවෙනි $ කෑල්ල වැටුනම දැනෙන දෙ කියාගන්න අමාරැයි.

සුබ පැතුම්.


No comments:

Facebook Comments by The Wild Blogger

Post a Comment

වටිනා ඹබේ අදහස්...