-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Saturday, July 18, 2015

ඹ්නෙම පරිගණකයකට Drivers

DriverPack Solution 15.7 Full

 අපේ පරිගණකය Format කරපු  දවසට තමයි තේරෙන්නෙ Drivers වල අගේ. මොකද සින්දුවක් අහන් . වීඩියෝවක් බලන්න තියා ගේම් එකක් ගහන්නවත් විදියක් නැතිව අසරණ වෙනව. මෙන්න අසරණ ජනතාව වෙනුවෙන්. ඕනෙම පරිගණකයකට ගැලපේන ඕනෙම Driver එකක් මෙතන තියනව.


Features
  • Automatic driver installation.
  • Install all the drivers on virtually any computer for only about 5 minutes.
  • Saving of time.
  • After downloading the driver once no longer need to spend time searching for drivers.
  • Any driver for any computer.
  • All drivers on a single DVD-ROM!
  • Simplify downloading new drivers from the Internet.
  • Ability to update drivers.
  • Upgrade existing driver to more recent versions.
  • Supports all modern operating systems! As a 32-and 64-bit versions!
  • Ease of use.
  • Simple and intuitive interface.
මෙතන RAR File 3 ක් තියනව 3ම Download කරගෙන Extrac කරල DVD එකකට Burn කරගන්න. ආයෙ කාටවත් බයවෙන්න දෙයක් නෑ.

https://openload.io/f/aLYE_Dacfto/DRP_15.7_Full.part1.rar

https://openload.io/f/st3fOKLCqAQ/DRP_15.7_Full.part2.rar

https://openload.io/f/iGdVn9_Iksc/DRP_15.7_Full.part3.rar

ටොරන්ට් බානවනම් මෙන්න තනි Torrent File එක
http://kwikupload.com/66ek4oac10nw

No comments:

Facebook Comments by The Wild Blogger

Post a Comment

වටිනා ඹබේ අදහස්...