-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Monday, March 26, 2012

සද්දෙ මදි අයට



කොහොමද. මේ දවස්වල ටිකක් දැගලුව.අද තමයි විභාගෙ ඉවර වුණේ. ගෙනාව නියම ගැජට් කෑල්ලක්. තරැණ කොල්ලන්ට නම් මියුසික් කියන එක ඇග ඇතුලේ අට මිදුලු වලටත් එක්ක වදින දෙයක් නේද. සෙට් වුණත් බූට් කෑවත් සින්දුවකින් හිත නිවාගන්න අය ඉන්නවා.විනෝදාංශය විදියට සින්දු අහන අයත් ඉන්නවා.මේක වැදගත් Music is my life කරගත්ත අයටයි.


නමින් RSR Audio Sandbox, Media player එකේ Plugging එකක් විදයටත් එනවා. 




ඉතින් මේකෙන් කරන්නේ හරියටම සංඛ්‍යාතයට(Hz) Volume එක හදල දෙන එක. වෙනද අහනවට වඩා අමුතුම වෙනසක් දැනෙනවා මේ Software එකෙන්. Enjoy Your Music Life ....


SRSගැන තවත් තොරතුරැ ඔනෙ නම් මෙන්න එයාලගෙ සයිට් එක
SRS


මෙතනින් Download කරගන්න. 





Saturday, March 3, 2012

ඕනෙම දෙයක් Download කරගන්න

මේ දවස් වල ටිකක් වැඩ වැඩියි.ඉතිං ගෙනාව ඔන්න සොට්ටෙයා කෑල්ලක්.මෙන්න සීන් එක...


මතකද අපි ටොරන්ට් ෆයිල් වගේ ඒවා නෙට් එකේ පන දාගෙන හොයල හොයල ටොරන්ට් එකට ඇඩ් කරල ඩව්න්ලෝඩ් කරන්න විදපු දුකක්. මෙතන තියනවා උත්තරය. Express File මේක වැඩි අච්චාරැ නැති සොට්ටෙයා කෑල්ලක්. අපට ඔනෙ දේ සර්ච් කරල මේ හරහම ඩව්න් කරගන්න දෙනවා.ස්පීඩ් එකත් අවුලක් නෑ.



මේ තියෙන්නෙ බඩු










 තමන්ට ඕනෙ දේ මෙතන ටයිප් කරල සර්ච් කරන්න.


දෙවනියට තියෙන්නේ සර්ච් කරපු නමට අදාල කැටකරි ටික. 









අවශ්‍ය දේ තෝරගෙන In progress දෙන්න.එතකොට සේව් වෙන්න පාත් එකක් ඉල්ලනවා.තැනක් දෙන්න සේව් වෙන්න.  









මෙන්න මේ විදියට නිකන්ම ඩව්න් වෙනවා.ලයින් එක ස්පීඩ් නම් තුන හතරක් වුණත් එකපාර ඩව්න් වෙන්න දාන්න පුලුවනි.නෙට් ස්ලෝ වෙන් නෑ.









මේක නිකන් දෙන සොට්ටෙයා කෑල්ලක්.මෙතනින් ඩව්න් පාර දාගන්න. ඔබගේ අදහස් වටිනවා.


Download Express File




ඒත් අල වගේ නම් මේකත් බලල තේරැම් ගන්න.