-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Friday, November 7, 2014

Android Backup- Android දුරකතනය Backup කරමු


Android Phone එකට යම් අනතුරක් වුණොත් ඒකේ තිබුණු SMS, Contacts, Applicatins මේ හැම දේම නැතිවෙනවා. මේන්න විසදුම  Super Backup මේ App එක මගින් Android Phone/Tab එකේ තියන SMS, Contacts, Applicatins හැම දේකම බැකප් එකක් ගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි මේකේ ගන්න Backup ඊමේල් එකට Send කරන්නත් පුලුවන් Auto.



App එක මෙතනින් ගන්න

සාමාන්‍යෙයන් හිතන්න Phone එකේ තියන ගේම් එකක් තව Phone එකකට යවන්න බෑ. නමුත් Superbackup වලින් Game එකේ Setup File එක .apk File එක හදල තව Phone එකකට යවන්නත් පුලුවනි.

Settings හදාගන්න Automatically SMS,Call Log, එක E-mail එකට දිනපතා හෝ සතිපතා Upload වෙන්න. එතකොට E-mail එකට Sms Log, Call Log Xmal විදියට ඇවිත් තියේවි.

තව පොඩි අදහසක් දෙන්නම්
හිතමු Girl Friend ගේ Sms Log එක හරි Call ගැන හරි දැනගන්න ඹ්නෙනම් එයාගෙ Phone එකට Superbackup Install කරල ඹයාගෙ Email එක දෙන්න.දවසගානෙ එයා ගන්න Call, SMS ඹයාගෙ Email එකට එයි...

Comments Here 

No comments:

Facebook Comments by The Wild Blogger

Post a Comment

වටිනා ඹබේ අදහස්...