-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Monday, January 30, 2012

USB Pen එකෙන් එන Virus වලට වැට බැදීම



බොහෝදුරට අපේ පරිගණක වලට වෛරස් ඇතුල් වෙන්නේ පෙන් හරහා තමයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව පෙන් එක ආරක්ෂිත පිළිවෙත් වලින් තොරව වැඩ කරවීම නිසා වෛරස් පරිගණකයට ඇතුල් වී මහා විනාශයක් සිදු කරනවා. මේකෙන් බේරෙන්න නම් ආදල පිළිවෙත් අනුගමනය කිරීම හෝ වෛරස් ගාඩ් එකක් තිබීම සුදුසුයි.බොහෝවිට පෙන් තුලින් වෛරස් ඇතුල් වෙන්නේ Autorun.inf ෆයිල් එකට ලියා ඇති වෛරස් නිසා මේ මෘදුකාංගය හරියටම රාජකාරිය ඉටු කරල පරිගණකය වෛරස් වලින් බේරා දෙනවා. මේ මෘදුකාංගය වෛරස් ගාඩ් එකට අමතර මෘදුකාංගයකි.


මේ තියෙන්නේ  ස්කෑන් රිපෝර්ට් එකක්. වෛරස් නෑ කියල තමයි කියන්නේ.වෛරස් තියනවනම්......
මෙන්න මේ විදියට වෛරස් ටික ගානට අල්ලා දෙනවා. මම හිතන්නෙ හොදට පැහැදිලි ඇති . මෙන්න ලින්ක් එක Download  කරගන්න.(Full Version - with Crack)





Monday, January 23, 2012

සක්මන ඉදිරියටම





                                                  සක්මන වේගයෙන් ඉදිරියටම ඇදී යනවා. ඇත්තටම මුල් කාලයේ මෙන්ම හා ඊටත් වඩා මේ වෙන විට විශාල අදහස් කන්දක් ගලාගෙන එනවා දිනපතාම සක්මන වෙත. ගල් මුල් වලට වඩා සක්මන වැහිල යන තරමට මල් නම් ලැබෙනවා. ගල් මුල් වලට ලැබෙන්නේ නිතරම අප්ඩේට් නොවීම ගැන පැමිණිලියි.මම සමහර වේලාවට කාර්යබහුල වුණාම නම් ලියන්න ටිකක් අතපසු වෙනවා. ඒත් පුලුවන් වෙන වෙලාවට අතපසු වුණු ඒවටත් එක්ක හරියන්න ලියනවා.ඒ නිසා අමනාප වෙන්න එපා.සක්මනත් එක්ක දිගටම මනාපෙන් ඉන්න.


SER/CRACKS නමින් තවත් පිටුවක් සක්මනට අද සිට එකතු වෙනවා. මේ පිටුවෙන් සොයාගැනීමට අසීරැ සීරියල් ක්රැක් වගේ දේවල් පල කරන්න උත්සාහ කරනවා. ඔබට අවශ්‍ය ක්රැක් හෝ සීරියල් තියනව නම් කොටල යන්න.

බොහෝම ස්තූතියි.
__

Admin Sakamana:::::::::::::::

වෛරස් ගාඩ් එකක් නැතුව 100% ක් වෛරස් ඇල්ලීම




                             පරිගණකයට තියෙන ලොකුම හිසරදය තමයි Virus  කියන්නේ. මේ Virus විවිධ ස්වරෑප වලින් පරිගණකයට හානිදායක අන්දමින් වැඩ කරනවා. බොහෝදුරට පරිගණකය නැවත  Format  කරන්න වෙන තත්වයට පවා ලත් වෙනවා.මම පරිගණක Virus ගැන හදින්වීමක් කරන්න නෙමෙයි හදන්නේ. පරිගණකයට Virus ආවම අපි කරන්නේ Virus ස්කෑන් කරල මකල දාන ඒක.ඒත් අපට 100% ක් කියන්න අමාරැයි Virus සියල්ලම ඉවරයි කියල.

දන්නවාද ඔබේ පරිගණකය Online Scan කරගන්න.

ඉතාමත් සරල පියවර කීපයකින් තමන්ගේ පරිගණකය අන්තර්ජාලයේ සිටම Virus තිබේදැයි ලෝක පසිද්ධ ඇන්ටි වෛරස් ආයතන වලින් නොමිලේම Scan කරගන්න පුලුවනි.

(පරිග්ණකය තුල Virus ගාඩ් එක ඉන්ස්ටෝල් නොකර Virus ස්කෑන් කරගැනීම)

මෙන්නලින්ක්


 ESET SMART SECURITY   (Online Eset Virus Guard  එකෙන් පරිගණකය  Scan කරගන්න)












  

























Friday, January 20, 2012

Burn කරන cd එකකට Password එකක්




අපි CD Write කරනකොට සමහරක් වෙලාවට අපේ පුද්ගලික ගොනුත් Write කරගන්න අවශ්‍ය වෙනව නේද. ඉතින් අපට පුලුවන් කමක් තිබුණනම් අපි Write කරන CD එකට පොඩි Password කට්ටක් දාල ලොක් පාරක් දාගන්න . කියල වැඩක් නෑ නේද.අද දෙන්නම් ඒකට වටිනා කියන භාණ්ඩයක්.මේකේ නම තමයි Course Creator

මේකෙන් සීඩී එකක් බර්න් කරගන්න නම් සීඩී එක රොම් එකට දාල ඉන්න වෙනවා.
මෙන්න මේ වගේ මෙනු එකක් ලැබේවි




මෙතනින් CD එකේ Space එක පෙන්වනවා.










Source Aria කියන පාත් එකට අවශ්‍ය Files Add කරගන්න.


























Download


 ________________________________________