-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Sunday, May 27, 2012

USB Locker



      න්න සුපිරිම සොට්ටෙයාර් කෑල්ලක් ලිව්ව. මේක ලිව්වෙත් C# වලින්ම තමයි. මේකෙන් කරන්නෙ පරිගණකයේ USB Lock කරන එකයි. ඒ කියන්නෙ අනවසර Pen drive වගේ දේවල් හැමෝටම ගහන්න බැරි වෙන්න ලොක් කරන එකයි. බලමු මේකේ වාසි සහ අවාසි

වාසි
* කුඩා මෘදුකාංගයකි (455Kb)
* Install කිරීමක් අවශ්‍ය නැත (Portable ඒ කියන්නෙ ක්ෂණික නූඩ්ල්ස් වගේ..) 
* පහසුවෙන් ගෙනයා හැකි වීම.
* User Friendly 


අවාසි
* Windows XP වල පමණක් වැඩ කිරීම
* .net Framework අවශ්‍ය වීම.(මෙතනින් ගන්න)


හරි.
මෙන්න කතාව

මතක තියාගන්න lock කරන විට සහ Unlock කරන විට කිසිම Pen එකක් ගහල තියන්න එපා. සියලුම USB device ගලවල Lock කරන්න සියලුම කිව්වෙ Key board සහ Mouse එක හැර
මේ Software එකෙන් කොපියක් පරිගණකයේ තැන් දෙක තුනකටම දාල තියාගන්න.

Download USB Locker

Friday, May 25, 2012

විනාඩියෙන් Mail යවමු



මෙන්න තියනවා ඉක්මනින් මේල් එකක් යවාගන්න පුලුවන් සොෆ්ටෙයා කෑල්ලක්. හරිම ලේසියි. මේක හැදුවෙ නම් මම. C# වලින් තමයි ලියල තියෙන්නෙ . උපරිම ලේසියි කියන්නෙ.Install  කර කර දුක් විදින්න ඹ්නෙ නෑ. Portable විදියට තමයි දුවන්නෙ.784KB යි. Pen Drive එකේ වුණත් දාගෙන ගිහින් මේල් යවාගන්න පුලුවනි. මේක මගේ වැඩක් නිසා වැරදි අඩුපාඩු ඇත්නම් ලියල යන්න.එතකොට පුලුවනි ඒව හදල අලුත් දෙයක් ඹයාලට දෙන්න.

මේක Windows 7 වල දුවනවා.Xp වල .net Framework තියන ඒවගෙ වැඩ. Dot net නැතිනම් මෙතනින් ගන්න.


යවන්න ඕනෙ කෙනාගෙ Mail එක 
යොමුව
සහ
පනිවිඩය


මේව දාල Send ඹබන්න. තත්පර 6ක් ඉන්න. 


Message එක ගියා නම් මෙන්න මේ විදියට මැසේජ් එකක් ලැබේවි. 

හරි මෙන්න බඩු Download කරගෙන කරල බලල මොනාහරි ලියලම යන්න..









 

Monday, May 14, 2012

Link ගොඩක් එකපාර Download කරන්න



 ඉතින් ..කොහෙමද. ස්ථාන මැරැවක් ලැබුණනෙ කොළඹට. ඉතින් හරිම කාර්ය බහුලයි.ඒත් සක්මන  කියන්නෙ ජීවිතේ වගේ හරියට.මොන දේවල් තිබුනත් ලියන්නමයි හිත.බොරැනම් බලන්නකො මේ පෝස්ට් එක දාපු වෙලාව කීයද කියල. 

හරි. තවත් වැඩක් තියනවා.දෙන්න යන්නෙ හැමෝටම.

මතකද අපි ලින්ක් වැඩි ගණනක් තියන මොනාහරි දෙයක් Download කරන්න දාගත්තම විදින දුක.හිතන්න අපි Rapid Share ලගෙ ලින්ක් ටිකක් ගමු...


 මතකද...... මෙහෙම දේකට මූනපාල තියනවද....... ලින්ක් එකෙන් එක.Download කරන්න ගියාම විදින දුක කව්රැත් දන්නවා. ඒකට විසදුම තමයි අද මම ගෙනාවේ.

මෙන්න මේ කෑල්ල Download කරගෙන ඉන්ස්ටෝල් පාරකුත් දාගන්නකෝ...




මෘදුකාංගය තමයි Fee Rapid හැබැයි Rapid විතරක් නෙමෙයි  සයිට් 350කින් දෙන ලින්ක් මෙතනින් ගන්න පුලුවනි.මේ තියෙන්නෙ සපෝට් සයිට් ටික

හරි Install කරගත්තු Software එක මුල් වතාවෙදි Update එකක් ඉල්ලනව.ඒක කරගන්න දෙන්න.එතනින් තමයි Plugging ගන්නෙ.

දැන් කරන්න තියෙන්නෙ තමන්ට ඕනෙ කරන ලින්ක ටික කොපි කරන්න විතරයි. Automatically ෆී රැපිඩ් වලට ඒ ලින්ක් ඔක්කොම ගන්නවා. එතනදි Broken links තියනවනම් රතු පාටින් පෙන්නනවා.

 ඒ නිසා හුගක් වැදගත්. මොකද අපි ලින්ක් දෙකක් විතර Download කරගෙන ගිහින් තුන්වෙනි එක Download කරන්න යනකොට ඒක Error වු‍ණොත්............ දැනෙන සතුට කියාගන්න බෑ නේද. 

දැන් ඉතින් උඩ බලාගෙන ඉන්න තියෙන්නෙ සද්ද නැතිව එයා ඔකොම ලින්ක් ටික Download කරල දෙයි.

එහෙනම්.... දැන් නිදිමතයි. කරල බලල අනිවාරෙන්ම ලියල යන්න ඔබේ වටිනා අදහස්..ස්තූතියි..


Tuesday, May 1, 2012

පරිගණකයට නව පණක් දෙන්න.

අරන් ආව තවත් කෑල්ලක්. මේ කෑල්ල නම් පරිගණකයේ  වේගය අඩපන නොවී ඉදිරියට පවත්වාගත හැකි මෘදුකාංගයක් ගැන,  මේ තනි මෘදුකාංගයයෙන් වැඩ ගොඩක් කරගත්ත පුළුවන්, ඒ නිසා ඔයාලා හැමෝටම වැදගත් වේවි. අපේ පරිගණකයට Operation System එක Install කර කලක් ගත වන විට. පැනනැගෙන ලොකුම ප්‍රශ්ණය තමයි අපේ Windows Registry යෙහි, විවිද දෝශයන් ඇති වීම. ඔබේ අන්තර්ජාල වේගය වැඩි කරගන්න, දෘඩ තැටියෙහි වේගය වැඩි කරගන්න. පෞද්ගලිකත්වය රැක ගන්න, අතපසුවීමකින් Delete වෙච්ච File Recover කරගන්න, සදහටම File මකා දමන්න, දෘඩ තැටිය හොද තත්වයෙන් පවත්වාගැනීමට, ආදී විශේෂාංග රාශියකින් සමන්විත මෙම AVG PC Tuneup  ඇත්තෙන්ම ඔබට වැදගත් මෘදුකාංගයකි. එවගේම නැතිවම බැරි මෘදුකාංගයකි. 








මෙන්න රෙජිස්ටර් කී



00002G-3Z9G15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B
000025-TZUG16-4D91MX-2M54JV-U6B352-MBZZ5Y-P59QMC-2FJ2V6-XRZG6R-5EU4PG-CB39X5
00002G-3Z9G15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B
000028-2PD417-QV9W39-GRMDCF-H76VBV-QKVQV7-C458CT-RAT899-HJRXH4-VHZK5F-M9JWQY
00002G-3Z9g15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B 
000028-2PD417-QV9W39-GRMDCF-H76VBV-QKVQV7-C458CT-RAT899-HJRXH4-VHZK5F-M9JWQY
000025-TZUG16-4D91MX-2M54JV-U6B352-MBZZ5Y-P59QMC-2FJ2V6-XRZG6R-5EU4PG-CB39X5
000025-TZUG16-4D91MX-2M54JV-U6B352-MBZZ5Y-P59QMC-2FJ2V6-XRZG6R-5EU4PG-CB39X5