-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Saturday, August 1, 2015

ලින්ක් මගින් මුදල් සෙවීම.i

මම අද කියන්න හදන්නෙ අන්තර්ජාල මුදල් සෙවීම නිසා අතරමං වුණු අයට අතරමං නොවන සාර්ථක තවත් එක් විදියක්..

මාතෘකාව Adf.ly 



ඔබ දැකල තියනවද මොනව හරි Download කරගන්න ගියහම මෙන්න මේ වගේ Page එකක්. 


Android Btterry Long live - දුරකතනයේ බැටරිය වැඩි කාලයක් තියාගන්න.

මේකනම් අපි කාටත් තියන කරදරයක් තමයි. අපේ ස්මාර්ට් Phone එකේ Battery එක ඉක්මනට බහින එක. ඉතින් අපට පුලුවනි මේක අවම කරගන්න. මෙන්න තියනව පොඩි පොඩි විසදුම් කීපයක්. බලන්න.


 



Android Data Recovery- දුරකතනයේ මැකුන SMS, Contacts ආපසු ගමුද

ඔබේ ස්මාර්ට් Phone එකේ. තිබුණ SMS, Contacts මැකුනද. මෙන්න ආපහු ගන්න ලේසි විදිය.
අපි මෙන්න මේ මෘදුකාංගය භාවිතා කරනව
 

මෙතනින් Download කරගන්න
http://www.coolmuster.com/android-sms-contacts-recovery.html
 
මෙන්න Serial 
https://userscloud.com/5szmejylebz6

 

මෙන්න කරන විදිය

Windows 10 Activator

Windows 10 නිකුත් වුණා. දැනටමත් බොහෝ දෙනා භාවිතා කරනව. ඉතිං මෙන්න තියනව Activator එක.

ඒ විතරක් නෙමෙයි මෙන්න මේ වැඩ ටිකත් පුලුවනි
ACTIVATE
  • Windows Vista Bussines/Enterprise
  • Windows 7 Professional/Enterprise
  • Windows 8
  • Windows 8.1
  • Windows 10 Preview/Final Official
  • Office 2010/2013
  • Windows Server 2008/2008R2
  • Windows Server 2012/2012R2