Showing posts with label Internet Money. Show all posts
Showing posts with label Internet Money. Show all posts
Saturday, August 1, 2015
Saturday, October 18, 2014
File Upload and Earn Money - අන්තර්ජාලයෙන් මුදල් සෙවීම ii
at
6:53 AM
මුලින්ම මම කියල දුන්නා අන්තර්ජාලයෙන් මුදල් සෙවීම කරන්න අවශ්‍ය මූලික දැණුම. කියවන්න බැරි වුණානම් මෙන්න.
Files Upload කරල මුදල් හොයන්න පුලුවන්ද?
පුලුවනි. මෙතනදි සිදුවෙන්නෙ අපි File එකක් Upload කරල Link එක කාට හරි දුන්නම ඒ Link එක Download කරන වාරයක් පාසා අපට සේවාව සපයන සමාගම යම් ගෙවීමක් සිදු කරනවා.
ඇයි? මොකක්ද තියෙන වාසිය ?
Link එක Download කරන්න යන කෙනාට අපට සේවාව සපයන සමාගම ඹවුනගේ Ads පෙනවීමක් සිදුකරනවා.ඇත්තටම අපි අතරමැදියෙක් විතරයි. අපි අපේ Down-loader (Download කරන පුද්ගලයා)ව File එක වෙත යොමු කරනවා පමණයි. එතනදී අපට සේවාව සපයන සමාගම ඹහුට අදාල Ads පෙන්වීමක් සිදු කරල File එක Download කරගැනීම සලසා දෙනවා.

Tuesday, October 7, 2014
Internet Money-අන්තර්ජාලයෙන් මුදල් සෙවීම i
at
10:10 AM
මහන්සියක් නැතුව කවම දාකවත් හිතන්නෙපා Internet එකෙන් සල්ලි හොයන්න.මොකද ඒක බොරැ වැඩක්. මොන තරම් බැනර් ගැහුවත්.ඇඩ් දැම්මත් මෝඩ වෙන්නෙපා. මොකද කාටවත් කිසිම අමාරැවක් නෑ නිකන් ඉන්න අපිට $ ගෙවන්න.
මම පෙන්නන්න යන්නෙ මුදලක් හොයාගන්න විදිය සහ ඹබට යම් අවබෝධයක් දෙන්න
Internet එකෙන් මුදල් හොයන්න පුලුවන්ද ?
ඹව් ඇත්තෙන්ම පුලුවනි
මාසකට කියක් විතර හොයාගන්න පුලුවන්ද?
ඒක තීරනය වෙන්නෙ තමන්ගෙ හැකියාව මත තමයි
කඩ්ඩ හොදට ඕනෙ නේද?
English වලින් තමයි බොහෝ දුරට අපේ ඉදිරි වැඩ කරගෙන යන්න වෙන්නෙ. හිතල බලන්න ඹයාලගෙ ජංගම දුරකතනයෙ[Mobile Phone] එකේ එක සිංහල අකුරක් වත් තියනවද. නෑ නේද. ඒත් ඹයා Mobile එකේ හැම වැඩක්ම දන්නව නේද?
පාසැල් නොගිය නෙක් ළගත් Mobile එකක් තියනව. ඒත් Mobile එකේ වැඩ ටික කරගන්න කියල අමුතුවෙන් Mobile පන්තියකය ගියේ නෑ නේද. ඒකට කියන්නෙ භාවිතය. නිතර දෙයක් පාවිච්චි කරනවා නම් ඒ දේ නිකන්ම අපට හුරැ වෙනව.
Saturday, February 2, 2013
අන්තර්ජාලයෙන් මුදල් සෙවීම iii
at
11:03 PM
කියන්න යන්නෙ වැදගත් දෙයක් හැමෝම අවධානෙන් අහන් හිටියනං.....
මේව ලියන්න හතර වටේ නෙට් මනී සාගතේට දුවන අපේ කොල්ලො වෙනුවෙන්..කෙල්ලන්ටත් එක්ක හොදේ. මේකනෙ ඔන්ලයින් මනී ගුරැලා වැහැල පදුරකට පයින් ගැහුවම විසිවෙනව විස්සක් තිහක්.ඉතිං මම කියන්නම් හරියටම වැඩේට අවතීර්ණ වෙන විදිය.සිංහලෙන් කිව්වොත් වැඩේට බහින විදිය.

Subscribe to:
Posts (Atom)
Code by Haakblog