-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Saturday, August 1, 2015

ලින්ක් මගින් මුදල් සෙවීම.i

මම අද කියන්න හදන්නෙ අන්තර්ජාල මුදල් සෙවීම නිසා අතරමං වුණු අයට අතරමං නොවන සාර්ථක තවත් එක් විදියක්..

මාතෘකාව Adf.ly 



ඔබ දැකල තියනවද මොනව හරි Download කරගන්න ගියහම මෙන්න මේ වගේ Page එකක්. 




ඊට පස්සෙ අපි Skip කලහම සාමාන්‍ය විදියට අපේ Download Page එකට යනව.ඉනිං මේකෙ සිද්දිය වෙන්නෙ ලින්ක් එක මැදින් ඇඩ් එකක් පෙන්නන එකයි.


මුලින්ම අපට අනිත් අයට පෙන්නන්න ඕනෙ ලින්ක් එක අරගෙන Adf.ly එකට දාල Shrink කරන්න ඕනෙ. ඒ කියන්නෙ අපේ ලින්ක් එක කුඩා වෙනව කියල හිතන්නකො. ඊට පස්සෙ කුඩා කරගත්ත ලින්ක් එක යාලුවන් අතර බෙදාදෙන්න. ලින්ක් එක ක්ලික් කරන කොට ඒ අයට ඇඩ් එකක් පෙන්නනව. ඊට පස්සෙ මුදල් ඹයාලගෙ එකවුන්ට් එකට එනව.




අදහසක් ආව නේද. දැන් මේ ලින්ක් එක ඹයාලගේ Facebook එකේ Group එකක හරි Wall එකේ හරි Post කරන්න.


පහල පින්තූරය Click කරල සයිට් එකට යන්න





Account එකක් create කිරීම



මුදල් සොයන ආකාරය



ගැටලු තිබේනම් ලියන්න.

No comments:

Facebook Comments by The Wild Blogger

Post a Comment

වටිනා ඹබේ අදහස්...