-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Sunday, October 26, 2014

Recovery Lost Data - නැතිවුණු දත්ත නැවත ගන්න හැටි

අපි හිතමු අපේ Pen Drive එකේ Hard Drive එකේ Mobile එකේ තිබුණ වැදගත් දෙයක් Photos, Music, Documents මේ ඹ්නෙම දෙයක් මැකුණොත් මොකද කරන්නෙ. මේක අපි අතින් වෙන්න පුලුවන් දෙයක්.
කවදාකවත් අපි අතින් දෙයක් මැකුණට ඒ දත්තය අපිට නොපෙන්වීම විතරයි වෙන්නෙ. ඒ File එක තවදුරටත් තියනව. අපි අලුතෙන් Data Insert කිරීමකදි අපි මැකුව දත්තයන් මතට අලුත් Data Insert වෙනව.



අපි හිතමු Pen Drive එකේ File එකක් මැකුණොත්!
මුලින්ම තවත් දෙයක් Pen එකට Copy කිරීමෙන් වලකින්න.

හොද Recovery Software එකක් මගින් Recover කරගන්න.
මෙන්න තියනව හොදම Recovery Software එකක්
Install කරකර ඉන්න ඹ්නෙ නෑ
Register කරපු Full Version එක.






No comments:

Facebook Comments by The Wild Blogger

Post a Comment

වටිනා ඹබේ අදහස්...