-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-
Showing posts with label Android. Show all posts
Showing posts with label Android. Show all posts

Sunday, January 3, 2016

Root Any Mobile - ඕනෑම දුරකතකනයක් ලේසියෙන්ම Root කරන්න




මොකක්ද Rooting කියන්නෙ.

Mobile එකක් අපේ අතට එතකොට ඒ Mobile එක අයිති Company එක Mobile එකේ විවිධ සීමාවන් තියල තමයි ලබාදෙන්නෙ. ඒක Sanded එකක්. ඉතිං රෑට් කරනව කියන්නෙ. අපි Mobile  එකේ සීමාවන් බිදල සම්පූර්ණ බලය අතට ගන්නව වගේ වැඩක්.

ඇයි
Mobile එකට විවිධ වැඩ දාන්න අමාරැයි රෑට් කරල නැතිනම්. ඒ වගේම 
වේගය වැඩි කරගන්න. 
Memory එක වැඩි කරගන්න. 
Sounds වැඩි කරගන්න
USB Pen Mobile එකට ගහන්න
 වගේ දේවල් කරගන්න පුලුවනි රෑට් කිරීමෙන්. 

Saturday, August 1, 2015

Android Btterry Long live - දුරකතනයේ බැටරිය වැඩි කාලයක් තියාගන්න.

මේකනම් අපි කාටත් තියන කරදරයක් තමයි. අපේ ස්මාර්ට් Phone එකේ Battery එක ඉක්මනට බහින එක. ඉතින් අපට පුලුවනි මේක අවම කරගන්න. මෙන්න තියනව පොඩි පොඩි විසදුම් කීපයක්. බලන්න.


 



Android Data Recovery- දුරකතනයේ මැකුන SMS, Contacts ආපසු ගමුද

ඔබේ ස්මාර්ට් Phone එකේ. තිබුණ SMS, Contacts මැකුනද. මෙන්න ආපහු ගන්න ලේසි විදිය.
අපි මෙන්න මේ මෘදුකාංගය භාවිතා කරනව
 

මෙතනින් Download කරගන්න
http://www.coolmuster.com/android-sms-contacts-recovery.html
 
මෙන්න Serial 
https://userscloud.com/5szmejylebz6

 

මෙන්න කරන විදිය

Saturday, July 18, 2015

ඹබේ ස්මාර්ට් Phone එක Lollipop කරමු


අලුත් අලුත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති ආවත් ඒවා තමන්ගේ ස්මාර්ට් Phone එකට දාගන්න බැරි අයටයි මේ....

මේ ඇප්ලිකේෂන් එක මගින් ඹබේ ස්මාර්ට් Phone එක Lollipop පෙනුමට හරවාවි.

Cracked Version:

මෙන්න තියනව පහසුකම් ටික

Friday, November 7, 2014

Android Backup- Android දුරකතනය Backup කරමු


Android Phone එකට යම් අනතුරක් වුණොත් ඒකේ තිබුණු SMS, Contacts, Applicatins මේ හැම දේම නැතිවෙනවා. මේන්න විසදුම  Super Backup මේ App එක මගින් Android Phone/Tab එකේ තියන SMS, Contacts, Applicatins හැම දේකම බැකප් එකක් ගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි මේකේ ගන්න Backup ඊමේල් එකට Send කරන්නත් පුලුවන් Auto.

Saturday, February 22, 2014

Phone එක නැතිවුණොත්.හොරකම් කළොත්..



අපේ Phone එක හදිස්සියෙ නැති වුණොත්...... හොරකම්කළොත්.තිබුණු තැනක් මතකත් නෑ. ගත්ත කෙනෙක් ගැන දන්නෙත් නෑ..... පණ දාගෙන හොයයි නේද. Android Phone වලට තියනව Anti theft කියල දෙයක්. කෙටියෙන් කිව්වොත් Phone එක හදිස්සියෙ නැති වුණොත් හොයාගන්න සහ තමන්ගේ පුද්ගලික දත්ත ආරක්ෂා කරගන්න පුලුවන් විදියක්. මේ අංගයට  Anti theft කියල කියනව. සමහර Phone  වල මේ පහසුකම ආවත් සමහර Phone  වල නෑ. අලුතෙන් Anti theft Application එකක් දාගන්න වෙනව. හැබැයි. ඒ වැඩේට $ ඉල්ලනවා. සත පහක් වත් හොල්ලන් නැතුව වැඩේ කරගන්න විදිය තමයි කියන්න හදන්නෙ.