-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Thursday, October 2, 2014

Drivers For Any PC- ඹ්නෙම PC එකකට Drivers

අලුතෙන් Format කරපු Computer එකට Drivers නැති වුණොත් ?

මේක බොහෝ පිරිසකට සිදු වෙන දෙයක්.විසදුමක් තියනව. ඒ තමයි iorbit සමාගම දීල තියන Driver Booster. ලැප් එක හෝ පරිගණකය Format කළාට පසුව මෙම මෘදුකාංගය Install කරගන්න. දැන් ඹයාලගේ Dongle එක මගින් Internet Connect කරගන්න.

ඉන් පසු Scan කරගන්න




Drivers ටික Detect කරගත්තම Update All හෝ අවශ්‍ය Driver එක Select කරල Update දෙන්න. පරිගණකයට හරියටම ගැලපෙන Driver එක Automatically download වෙලා Install වෙනව. 

දැන් පරිගණකය Restart කරල බලන්න සියලුම Drivers Install වෙලා ඇති.

මෙතනින් ගන්න Software එක

 http://www.iobit.com/driver-booster.php

මෙන්න Serial Key එක.(2014)


  • C71DE-50EC8-6AFA0-D20B9
  • 1404C-9DE15-3399D-50DB9
  • EA5CA-755F5-A07BC-F29F1 (Exp : NEVER)
  • A3DDC-13AD6-C8B24-85CB9 (Exp : 2014.12.27)
  • 0B635-E0AA7-970C1-A5BB9 (Exp : 2014.07.01)
  • C71DE-50EC8-6AFA0-D20B9 (Exp : 2014.08.19)

No comments:

Facebook Comments by The Wild Blogger

Post a Comment

වටිනා ඹබේ අදහස්...