-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Thursday, April 26, 2012

සැටලයිට් TV නොමිලේ බලන්න.




පොඩි කෑල්ලක් හම්බුනා.මගේ පුරැද්ද ඉතින් මොනාහරි හම්බ වුණාම වටේම කස්ටියත් එක්ක බෙදාහදාගන්න එකනෙ.මේක කෑල්ලක් කිව්වට Software කෑල්ලක්.හැබැයි පොඩි වුණාට වැඩ ලොකුයි.

මේක අන්තර්ජාලය හරහා ටී වී බලන්න පුලුවන් සොට්ටෙයා එකක්. හරිනෙ. කතා අඩුයි වැඩ ගොඩයි.මෙන්න බඩු...
___________________ 

 Direct link
  

ේක Torrent ලින්ක් එක

















Tuesday, April 24, 2012

Photoshop වැඩකාරයෙක් වෙන්න (Photoshop රහස් - i)



හස් මල්ලක් අරගෙන තමයි අදනම් ආවේ. මේවා Adobe Photoshop වල රහස්.කවුරැත් දන්නවනෙ Photoshop වලින් කරන්නෙ මොකක්ද කියල.මේ ලියන්නෙ Photoshop රහස් පළමු ලිපිය.




Brushes __________


මොනාද Photoshop Brushes කියන්නෙ.


කතා වස්තුවම ඕනෙ නෑනෙ. මේ තියෙන්නෙ.

අලුතෙන් මෙන්න




















මේ වගේ Brushes දාගන්න විදියයි මම කියන්න හදන්නෙ.




මේ තියෙන්නෙ Brushes වලින් දාපු වැඩ කෑලි

මේ වගේ බොහෝ වැඩ ගන්න පුලුවනි.

මේ තියෙන්නෙ මේවා Download කරගන්න Links


බලමු කොහොමද Download කරගත්ත Brushes Photoshop වලට දාගන්නෙ කියල. පොඩි වැඩයි තියෙන්නෙ. 

My Computer ගිහින් මෙන්න පහත පින්තූරයේ ආකාරයට පාත් එකට යන්න


දැන් එතනට Download කරගත්ත .abr ෆයිල් ටික Paste කරගන්න.

වැඩේ හරි. දැන්  Adobe Photoshop Open කරගෙන Brush Tool එක අරගෙන Right Click කරන්න.

දැන් රතු පාටින් රවුම් කරල තියන ඊතලය Click කරල Brows කරගන්න පුලුවනි අපි අලුතෙන් දාපු Brushes. 

අපි අලුතෙන් දාපු Brush එකේ නම ඒ ලිස්ට් එකේ පෙන්නනවා. 




අවුල වගේ නම් මේකත් බලල අදහසක් ගන්න.




එහෙනම්.... ගිහින් එන්නම්.කරල බලල හොද නරක මෙතනින් ලියලම යන්නකෝ........

Tuesday, April 17, 2012

Format නොකර OS වලින් පරිගණකය ගොඩගන්න හැටි





කොහොමද. අද කියන්නම් වින්ඩෝස් OS වල එන සමහර Errors වලින් පරිගණකය Format නොකර අපටත් නොදැනිම Repair කරගන්නෙ කියල. හදිසි Shut Down, Virus Attack, Error Dumping, හේතුවෙන් පරිගණකයේ වින්ඩෝස් වල විවිධ ෆයිල් මැකීයාම් විය හැකියි. ඒ හේකුව නිසා මීළගට පරිගණකය පණගන්වන විට විවිධ Errors පෙන්වමින් වද දේවි. කරන්න පුලුවන් ලේසිම දෙයක් තියනවා වැඩේ ගොඩ දාගන්න. 


Windows XP or Windows 7 CD එක රොම් එකට දාන්න.


Start -> Run යන්න (නැතිනම් වින්ඩෝස් යතුරත් සමග R ඔබන්න)
































දැන් මෙතන sfc/scannow කියල ටයිප් කරල Enter කරන්න.



 අපටත් නොදැනි ටික වෙලාවකින් මැකී ගිය ෆයිල් සියල්ල කොපි කරගනීවි. 






වැඩේ කරල බලල කමෙන්ට් එකක් දාල යන්න.