-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Saturday, February 22, 2014

Phone එක නැතිවුණොත්.හොරකම් කළොත්..



අපේ Phone එක හදිස්සියෙ නැති වුණොත්...... හොරකම්කළොත්.තිබුණු තැනක් මතකත් නෑ. ගත්ත කෙනෙක් ගැන දන්නෙත් නෑ..... පණ දාගෙන හොයයි නේද. Android Phone වලට තියනව Anti theft කියල දෙයක්. කෙටියෙන් කිව්වොත් Phone එක හදිස්සියෙ නැති වුණොත් හොයාගන්න සහ තමන්ගේ පුද්ගලික දත්ත ආරක්ෂා කරගන්න පුලුවන් විදියක්. මේ අංගයට  Anti theft කියල කියනව. සමහර Phone  වල මේ පහසුකම ආවත් සමහර Phone  වල නෑ. අලුතෙන් Anti theft Application එකක් දාගන්න වෙනව. හැබැයි. ඒ වැඩේට $ ඉල්ලනවා. සත පහක් වත් හොල්ලන් නැතුව වැඩේ කරගන්න විදිය තමයි කියන්න හදන්නෙ.

Friday, February 21, 2014

පාට පාට Link



හරි. කෙටියෙන්ම වැඩ. පේනවද සක්මන Blog එකේ ලින්ක් හැම එකක්ම Color මාරැ වෙනව. ඒක ඹයාලගෙ  Blog  එකට කරගන්න හැටි තමයි තියන්න හදන්නෙ.



Internet Download Manager v6.19

ඹන්න තියනව Internet Download Manager v6.19 අලුත්ම සංස්කරනය. රෙජිස්ටර් කර කර ඉන්න ඹ්නෙ නෑ. දැම්ම Crack කළා...