-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Monday, January 23, 2012

සක්මන ඉදිරියටම





                                                  සක්මන වේගයෙන් ඉදිරියටම ඇදී යනවා. ඇත්තටම මුල් කාලයේ මෙන්ම හා ඊටත් වඩා මේ වෙන විට විශාල අදහස් කන්දක් ගලාගෙන එනවා දිනපතාම සක්මන වෙත. ගල් මුල් වලට වඩා සක්මන වැහිල යන තරමට මල් නම් ලැබෙනවා. ගල් මුල් වලට ලැබෙන්නේ නිතරම අප්ඩේට් නොවීම ගැන පැමිණිලියි.මම සමහර වේලාවට කාර්යබහුල වුණාම නම් ලියන්න ටිකක් අතපසු වෙනවා. ඒත් පුලුවන් වෙන වෙලාවට අතපසු වුණු ඒවටත් එක්ක හරියන්න ලියනවා.ඒ නිසා අමනාප වෙන්න එපා.සක්මනත් එක්ක දිගටම මනාපෙන් ඉන්න.


SER/CRACKS නමින් තවත් පිටුවක් සක්මනට අද සිට එකතු වෙනවා. මේ පිටුවෙන් සොයාගැනීමට අසීරැ සීරියල් ක්රැක් වගේ දේවල් පල කරන්න උත්සාහ කරනවා. ඔබට අවශ්‍ය ක්රැක් හෝ සීරියල් තියනව නම් කොටල යන්න.

බොහෝම ස්තූතියි.
__

Admin Sakamana:::::::::::::::

1 comment:

  1. :t ඒලකිරි දිගටම යමු :b

    ReplyDelete

වටිනා ඹබේ අදහස්...