-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Thursday, November 15, 2012

මූන පෙන්නල ලොක් ඇරීම



මේ මාතෘකාවට කියන්නෙ Face Recognition නැත්නම් Face Detection කියල.දැකල තියනවද ලැප්ටොප් එකේ කැම් එක දිහා බලාගෙන ඉදල ලොග් වෙන සොෆ්ට්වෙයා ගැන අද දෙන්න යන්නෙ ඒ මෘදුකාංගයක්.සිම්පල්... චැඩි කතා අනවශ්‍යයි.

Visual Basic පොඩ්ඩා 5MB ..!!!!!!!!



ඔන්න Programming කරන ජනතාව වෙනුවෙන් දෙන හුගක් වටින පුංචි තෑග්ගක්.......පුංචි කියන්නෙ 5.96MB විතර කිව්වොත් පුදුම වෙයි නේද.ඒත් මටත් එක හිතාගන්න බැරිවුණා.ඒත් බඩු වැඩ..දෙන්න යන්නෙ Visual Basic 6 එකේ Portable edition එක.ඉතාම කුඩා ධාරිතාවක් තියෙන්නේ.ඒත් Programming කරන අය දන්න වී බී වල තියන වැඩටික..ඹන්න Download කරගෙනම බලන්නකො.


Sunday, July 8, 2012

පරිගණකය ඇතුලෙ තවත් පරිගණකයක්...





ඔන්න සෑහෙන්න කාලෙකට පස්සෙ ආපහු සක්මන ලියන්න පොඩි නිදහසක් හම්බුනා. අද කියන්නම් පරිගණකයක් ඇතුලෙ තවත් පරිගණකයක් පිහිටුවීම කරන හැටි ගැන. 
මේ විදිය භාවිතා කරන්න ‍විවධ අවශ්‍යතාවයන් නිසා. හිතමු අපේ කොම්පියටරේ තියෙන්නෙ Window XP කියල අපට පුලුවනි එක්ස් පී තියනකොට තවත් ඔපරේටිං සිස්සටම් (OS) 
eg: 
Windows
* 98
* me
* 2000
* win 7
* win 8


Open S.
* Linux
* Ubuntu


වගේ විවිධ OS කීපයක් දාගන්න. හරිම ලේසියි. 


මුලින්ම මේ Oracle VirtualBox කියන මෘදුකාංගය පරිගණකයට Install කරගන්න වෙනව ඒක ගන්න මෙතනින්












හරි Install කලාට පස්සෙ PC එක Restart කරගන්න


දැන් VirtualBox ඕපන් කරගෙන මෙන්න මේ විදියට කරගෙන යන්න.











හරි දැන් මෙතනදි කලේ අපි පරිගණකය ඇතුලෙ තවත් පරිගණකයක් හදාගත්ත. දැන් කරන්න තියෙන්න ඒ පරිගණකයට අපට අවශ්‍ය OS එක දාගන්න එකයි. CD එක දාල අපි හදපු PC එකේ Settings වලට යන්න. එතන තියනව Boot Order එක මාරැ කරන්න. ඒක මාරැ කරන්න CD ROM එකට.

දැන් හදාගත්ත PC එක Right click කරල Start දෙන්න එතකොට ඉල්ලනව Rom Drive එක 


ඒක දීල Next කරන්න. ඔබට පෙනේවි පොඩි වින්ඩෝ එකක් ඇතුලෙ CD එක Boot වෙනව...


අල නම් මේන් Video එක








Sunday, May 27, 2012

USB Locker



      න්න සුපිරිම සොට්ටෙයාර් කෑල්ලක් ලිව්ව. මේක ලිව්වෙත් C# වලින්ම තමයි. මේකෙන් කරන්නෙ පරිගණකයේ USB Lock කරන එකයි. ඒ කියන්නෙ අනවසර Pen drive වගේ දේවල් හැමෝටම ගහන්න බැරි වෙන්න ලොක් කරන එකයි. බලමු මේකේ වාසි සහ අවාසි

වාසි
* කුඩා මෘදුකාංගයකි (455Kb)
* Install කිරීමක් අවශ්‍ය නැත (Portable ඒ කියන්නෙ ක්ෂණික නූඩ්ල්ස් වගේ..) 
* පහසුවෙන් ගෙනයා හැකි වීම.
* User Friendly 


අවාසි
* Windows XP වල පමණක් වැඩ කිරීම
* .net Framework අවශ්‍ය වීම.(මෙතනින් ගන්න)


හරි.
මෙන්න කතාව

මතක තියාගන්න lock කරන විට සහ Unlock කරන විට කිසිම Pen එකක් ගහල තියන්න එපා. සියලුම USB device ගලවල Lock කරන්න සියලුම කිව්වෙ Key board සහ Mouse එක හැර
මේ Software එකෙන් කොපියක් පරිගණකයේ තැන් දෙක තුනකටම දාල තියාගන්න.

Download USB Locker

Friday, May 25, 2012

විනාඩියෙන් Mail යවමු



මෙන්න තියනවා ඉක්මනින් මේල් එකක් යවාගන්න පුලුවන් සොෆ්ටෙයා කෑල්ලක්. හරිම ලේසියි. මේක හැදුවෙ නම් මම. C# වලින් තමයි ලියල තියෙන්නෙ . උපරිම ලේසියි කියන්නෙ.Install  කර කර දුක් විදින්න ඹ්නෙ නෑ. Portable විදියට තමයි දුවන්නෙ.784KB යි. Pen Drive එකේ වුණත් දාගෙන ගිහින් මේල් යවාගන්න පුලුවනි. මේක මගේ වැඩක් නිසා වැරදි අඩුපාඩු ඇත්නම් ලියල යන්න.එතකොට පුලුවනි ඒව හදල අලුත් දෙයක් ඹයාලට දෙන්න.

මේක Windows 7 වල දුවනවා.Xp වල .net Framework තියන ඒවගෙ වැඩ. Dot net නැතිනම් මෙතනින් ගන්න.


යවන්න ඕනෙ කෙනාගෙ Mail එක 
යොමුව
සහ
පනිවිඩය


මේව දාල Send ඹබන්න. තත්පර 6ක් ඉන්න. 


Message එක ගියා නම් මෙන්න මේ විදියට මැසේජ් එකක් ලැබේවි. 

හරි මෙන්න බඩු Download කරගෙන කරල බලල මොනාහරි ලියලම යන්න..









 

Monday, May 14, 2012

Link ගොඩක් එකපාර Download කරන්න



 ඉතින් ..කොහෙමද. ස්ථාන මැරැවක් ලැබුණනෙ කොළඹට. ඉතින් හරිම කාර්ය බහුලයි.ඒත් සක්මන  කියන්නෙ ජීවිතේ වගේ හරියට.මොන දේවල් තිබුනත් ලියන්නමයි හිත.බොරැනම් බලන්නකො මේ පෝස්ට් එක දාපු වෙලාව කීයද කියල. 

හරි. තවත් වැඩක් තියනවා.දෙන්න යන්නෙ හැමෝටම.

මතකද අපි ලින්ක් වැඩි ගණනක් තියන මොනාහරි දෙයක් Download කරන්න දාගත්තම විදින දුක.හිතන්න අපි Rapid Share ලගෙ ලින්ක් ටිකක් ගමු...


 මතකද...... මෙහෙම දේකට මූනපාල තියනවද....... ලින්ක් එකෙන් එක.Download කරන්න ගියාම විදින දුක කව්රැත් දන්නවා. ඒකට විසදුම තමයි අද මම ගෙනාවේ.

මෙන්න මේ කෑල්ල Download කරගෙන ඉන්ස්ටෝල් පාරකුත් දාගන්නකෝ...




මෘදුකාංගය තමයි Fee Rapid හැබැයි Rapid විතරක් නෙමෙයි  සයිට් 350කින් දෙන ලින්ක් මෙතනින් ගන්න පුලුවනි.මේ තියෙන්නෙ සපෝට් සයිට් ටික

හරි Install කරගත්තු Software එක මුල් වතාවෙදි Update එකක් ඉල්ලනව.ඒක කරගන්න දෙන්න.එතනින් තමයි Plugging ගන්නෙ.

දැන් කරන්න තියෙන්නෙ තමන්ට ඕනෙ කරන ලින්ක ටික කොපි කරන්න විතරයි. Automatically ෆී රැපිඩ් වලට ඒ ලින්ක් ඔක්කොම ගන්නවා. එතනදි Broken links තියනවනම් රතු පාටින් පෙන්නනවා.

 ඒ නිසා හුගක් වැදගත්. මොකද අපි ලින්ක් දෙකක් විතර Download කරගෙන ගිහින් තුන්වෙනි එක Download කරන්න යනකොට ඒක Error වු‍ණොත්............ දැනෙන සතුට කියාගන්න බෑ නේද. 

දැන් ඉතින් උඩ බලාගෙන ඉන්න තියෙන්නෙ සද්ද නැතිව එයා ඔකොම ලින්ක් ටික Download කරල දෙයි.

එහෙනම්.... දැන් නිදිමතයි. කරල බලල අනිවාරෙන්ම ලියල යන්න ඔබේ වටිනා අදහස්..ස්තූතියි..


Tuesday, May 1, 2012

පරිගණකයට නව පණක් දෙන්න.

අරන් ආව තවත් කෑල්ලක්. මේ කෑල්ල නම් පරිගණකයේ  වේගය අඩපන නොවී ඉදිරියට පවත්වාගත හැකි මෘදුකාංගයක් ගැන,  මේ තනි මෘදුකාංගයයෙන් වැඩ ගොඩක් කරගත්ත පුළුවන්, ඒ නිසා ඔයාලා හැමෝටම වැදගත් වේවි. අපේ පරිගණකයට Operation System එක Install කර කලක් ගත වන විට. පැනනැගෙන ලොකුම ප්‍රශ්ණය තමයි අපේ Windows Registry යෙහි, විවිද දෝශයන් ඇති වීම. ඔබේ අන්තර්ජාල වේගය වැඩි කරගන්න, දෘඩ තැටියෙහි වේගය වැඩි කරගන්න. පෞද්ගලිකත්වය රැක ගන්න, අතපසුවීමකින් Delete වෙච්ච File Recover කරගන්න, සදහටම File මකා දමන්න, දෘඩ තැටිය හොද තත්වයෙන් පවත්වාගැනීමට, ආදී විශේෂාංග රාශියකින් සමන්විත මෙම AVG PC Tuneup  ඇත්තෙන්ම ඔබට වැදගත් මෘදුකාංගයකි. එවගේම නැතිවම බැරි මෘදුකාංගයකි. 








මෙන්න රෙජිස්ටර් කී



00002G-3Z9G15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B
000025-TZUG16-4D91MX-2M54JV-U6B352-MBZZ5Y-P59QMC-2FJ2V6-XRZG6R-5EU4PG-CB39X5
00002G-3Z9G15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B
000028-2PD417-QV9W39-GRMDCF-H76VBV-QKVQV7-C458CT-RAT899-HJRXH4-VHZK5F-M9JWQY
00002G-3Z9g15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B 
000028-2PD417-QV9W39-GRMDCF-H76VBV-QKVQV7-C458CT-RAT899-HJRXH4-VHZK5F-M9JWQY
000025-TZUG16-4D91MX-2M54JV-U6B352-MBZZ5Y-P59QMC-2FJ2V6-XRZG6R-5EU4PG-CB39X5
000025-TZUG16-4D91MX-2M54JV-U6B352-MBZZ5Y-P59QMC-2FJ2V6-XRZG6R-5EU4PG-CB39X5

Thursday, April 26, 2012

සැටලයිට් TV නොමිලේ බලන්න.




පොඩි කෑල්ලක් හම්බුනා.මගේ පුරැද්ද ඉතින් මොනාහරි හම්බ වුණාම වටේම කස්ටියත් එක්ක බෙදාහදාගන්න එකනෙ.මේක කෑල්ලක් කිව්වට Software කෑල්ලක්.හැබැයි පොඩි වුණාට වැඩ ලොකුයි.

මේක අන්තර්ජාලය හරහා ටී වී බලන්න පුලුවන් සොට්ටෙයා එකක්. හරිනෙ. කතා අඩුයි වැඩ ගොඩයි.මෙන්න බඩු...
___________________ 

 Direct link
  

ේක Torrent ලින්ක් එක

















Tuesday, April 24, 2012

Photoshop වැඩකාරයෙක් වෙන්න (Photoshop රහස් - i)



හස් මල්ලක් අරගෙන තමයි අදනම් ආවේ. මේවා Adobe Photoshop වල රහස්.කවුරැත් දන්නවනෙ Photoshop වලින් කරන්නෙ මොකක්ද කියල.මේ ලියන්නෙ Photoshop රහස් පළමු ලිපිය.




Brushes __________


මොනාද Photoshop Brushes කියන්නෙ.


කතා වස්තුවම ඕනෙ නෑනෙ. මේ තියෙන්නෙ.

අලුතෙන් මෙන්න




















මේ වගේ Brushes දාගන්න විදියයි මම කියන්න හදන්නෙ.




මේ තියෙන්නෙ Brushes වලින් දාපු වැඩ කෑලි

මේ වගේ බොහෝ වැඩ ගන්න පුලුවනි.

මේ තියෙන්නෙ මේවා Download කරගන්න Links


බලමු කොහොමද Download කරගත්ත Brushes Photoshop වලට දාගන්නෙ කියල. පොඩි වැඩයි තියෙන්නෙ. 

My Computer ගිහින් මෙන්න පහත පින්තූරයේ ආකාරයට පාත් එකට යන්න


දැන් එතනට Download කරගත්ත .abr ෆයිල් ටික Paste කරගන්න.

වැඩේ හරි. දැන්  Adobe Photoshop Open කරගෙන Brush Tool එක අරගෙන Right Click කරන්න.

දැන් රතු පාටින් රවුම් කරල තියන ඊතලය Click කරල Brows කරගන්න පුලුවනි අපි අලුතෙන් දාපු Brushes. 

අපි අලුතෙන් දාපු Brush එකේ නම ඒ ලිස්ට් එකේ පෙන්නනවා. 




අවුල වගේ නම් මේකත් බලල අදහසක් ගන්න.




එහෙනම්.... ගිහින් එන්නම්.කරල බලල හොද නරක මෙතනින් ලියලම යන්නකෝ........