-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Tuesday, October 7, 2014

Internet Money-අන්තර්ජාලයෙන් මුදල් සෙවීම i


මහන්සියක් නැතුව කවම දාකවත් හිතන්නෙපා Internet එකෙන් සල්ලි හොයන්න.මොකද ඒක බොරැ වැඩක්. මොන තරම් බැනර් ගැහුවත්.ඇඩ් දැම්මත් මෝඩ වෙන්නෙපා. මොකද කාටවත් කිසිම අමාරැවක් නෑ නිකන් ඉන්න අපිට $ ගෙවන්න.

මම පෙන්නන්න යන්නෙ මුදලක් හොයාගන්න විදිය සහ ඹබට යම් අවබෝධයක් දෙන්න

Internet එකෙන් මුදල් හොයන්න පුලුවන්ද ?
ඹව් ඇත්තෙන්ම පුලුවනි

මාසකට කියක් විතර හොයාගන්න පුලුවන්ද?
ඒක තීරනය වෙන්නෙ තමන්ගෙ හැකියාව මත තමයි

කඩ්ඩ හොදට ඕනෙ නේද?
English වලින් තමයි බොහෝ දුරට අපේ ඉදිරි වැඩ කරගෙන යන්න වෙන්නෙ. හිතල බලන්න ඹයාලගෙ ජංගම දුරකතනයෙ[Mobile Phone] එකේ එක සිංහල අකුරක් වත් තියනවද. නෑ නේද. ඒත් ඹයා Mobile එකේ හැම වැඩක්ම දන්නව නේද?
පාසැල් නොගිය නෙක් ළගත් Mobile  එකක් තියනව. ඒත් Mobile  එකේ වැඩ ටික කරගන්න කියල අමුතුවෙන් Mobile පන්තියකය ගියේ නෑ නේද. ඒකට කියන්නෙ භාවිතය. නිතර දෙයක් පාවිච්චි කරනවා නම් ඒ දේ නිකන්ම අපට හුරැ වෙනව.




මොනවද සල්ලි හොයන විදි?
Ads Click

Affiliate marketing

Freelance work


Online surveys


Social Investment Networks


Start your own website


Gigs on Fiverr

Buy and sell domain names


Sell all your old CDs, games and movies


Sell on your education!


Advertise your other skills


Blogging




etc............ තව බොහෝ දේ.


මේ විදි වල විස්වාසීබව ?
දෙයක් කරන්න කලින් වැදගත්ම දේ තමයි හොයල බලන එක. දන්නවද අපි හිතමු අලුතින් Mobile එකක් ගන්න හිතාගෙන ඉන්නව.

අපේ අතේ තියන ගාන ගැන හිතනව
අලුත්ම මාදිලිය හොයනව
Camera / Display /Sounds
          මේ හැම දේම බලල නේද අපි තීරනයකට එන්නෙ..

අපි අන්තර්ජාලයෙන් මුදල් හොයන්න හිතනවනම් මුලින්ම ඒ ගැන හොයල බලන්න ඹ්නෙ
කියමනක් තියනව ගගේ ගැඹුර කකුල් දෙකෙන් මනින්න යන්න එපා කියල.

හරි කොහොමද දැනගන්නෙ?
අන්තර්ජාලය තුල බොහෝ දේ තියෙන්නෙ බොරැව.රැවටීම.මං මුලාව තමයි.අන්තර්ජාලයෙන් මුදල් හොයන්න හිතනවනම් නරියෙක් වෙන්න ඹ්නෙ. නරී මොළයක් තියෙන්න ඹ්නෙ. දෙයක් ඇත්තද බොරැද මුලාවක්ද රැවටීමක්ද කියල හොයාගන්නන තමයි Forum තියෙන්නෙ.

ඹ්නෙම මුදල් හොයන සයිට් එකක ලැබුනම නෙට් ඒකේ "සයිට් එකේ නම" is Scam or not? කියල google වල Search කරල බලන්න.එතකොට උත්තර ලැබේවි.[Scam කියන්නෙ ව්‍යාජ අසත්‍ය]
කඩ්ඩ මදිද English කියවන්න.English  Film සිංහල Subtitle නැතුව English Sub එක්ක බලන්න. Dic එකක් පාවිච්චි කරන්න.නිතරම English එක්ක ඉන්න.

[ English තේරැම් Web Browser එකෙන් බලාගන්න මේක කියවන්න]


Forum වලින් අවශ්‍ය නිවැරදි උත්තර ලැබෙයි. හොදින් කියවන්න. විවධ තැන් වල Internet Money  හොයන්න පුල්වනි Register වෙලා ඇඩ් කිලික් කරන්න කියල කියයි.එක පාරම කෙනෙක් ලින්ක් එකක් දැම්ම පලියට Register වෙලා තමන්ගේ කාලය අපතේ යවන්න හදන්න එපා. සමහර සයිට් වලින් මුදල් හෙව්වට ඒ මුදල් අතට ගන්න බෑ. තවත් සයිට් මුල් කාලය තුල මුදල් ගෙවීමක් සිදු කළත් පසුව Scam තත්වයට පත්වෙනව

Internet Money තුල දැකපු පොඩි උදාහරණයක් දෙන්නම්.
මම දවසක් Ebay අඩවියෙ දැක්කා ලංකාවේ රැ50 කොලයක් විකුනන්න තියනව .පිටරටවල ඇතමුන් ඉන්නව විනෝදාංශයට විවිද රටවල මුදල් එකතු කරන. ඉතින් ඒ වනවිටත් 76දෙනෙක් රැ50 කොලය මිලදීගෙන තිබුණ. ඉතින් හොදම දේ දන්නවද ඒ 50 කොලේ විකුණල තිබුණෙ $1ක මුදලකට.ඒ කියන්නෙන ලංකාවෙ මුදලින් රැ130ක් විතර. මම මුලින් සදහන් කළා නරි මොළයක් ඹ්නෙ කියල. බලන්න නරි මොළේ තරම.මම මේ දුන්නෙ පොඩි දෙයක් විතරයි. හිතුවොත් හුගක් දේ කරන්න පුලුවන්. වැදගත් දේ අපිට හරි මාර්ග තියනකොට අපි විසින්ම මං මුලාව කරා දුවන එකයි. අපි මේ ගැන තේරැම් ගත්ත නම් හැම දේකින්ම බේරිලා අපේ අවශ්‍යතාවය ඉටුකරගන්න අපහසු නෑ.

ඉක්මන් වෙන්න එපා. හොදට හොයල බලන්න.
මම ඉදිරි ලිපි වලින් මේ මුදල් හොයන විදි එක එක කරන විදිය පැහැදිලි කරල දෙන්නම්.


ඹබේ අදහස් වැදගත්

No comments:

Facebook Comments by The Wild Blogger

Post a Comment

වටිනා ඹබේ අදහස්...