-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Monday, May 14, 2012

Link ගොඩක් එකපාර Download කරන්න



 ඉතින් ..කොහෙමද. ස්ථාන මැරැවක් ලැබුණනෙ කොළඹට. ඉතින් හරිම කාර්ය බහුලයි.ඒත් සක්මන  කියන්නෙ ජීවිතේ වගේ හරියට.මොන දේවල් තිබුනත් ලියන්නමයි හිත.බොරැනම් බලන්නකො මේ පෝස්ට් එක දාපු වෙලාව කීයද කියල. 

හරි. තවත් වැඩක් තියනවා.දෙන්න යන්නෙ හැමෝටම.

මතකද අපි ලින්ක් වැඩි ගණනක් තියන මොනාහරි දෙයක් Download කරන්න දාගත්තම විදින දුක.හිතන්න අපි Rapid Share ලගෙ ලින්ක් ටිකක් ගමු...


 මතකද...... මෙහෙම දේකට මූනපාල තියනවද....... ලින්ක් එකෙන් එක.Download කරන්න ගියාම විදින දුක කව්රැත් දන්නවා. ඒකට විසදුම තමයි අද මම ගෙනාවේ.

මෙන්න මේ කෑල්ල Download කරගෙන ඉන්ස්ටෝල් පාරකුත් දාගන්නකෝ...




මෘදුකාංගය තමයි Fee Rapid හැබැයි Rapid විතරක් නෙමෙයි  සයිට් 350කින් දෙන ලින්ක් මෙතනින් ගන්න පුලුවනි.මේ තියෙන්නෙ සපෝට් සයිට් ටික

හරි Install කරගත්තු Software එක මුල් වතාවෙදි Update එකක් ඉල්ලනව.ඒක කරගන්න දෙන්න.එතනින් තමයි Plugging ගන්නෙ.

දැන් කරන්න තියෙන්නෙ තමන්ට ඕනෙ කරන ලින්ක ටික කොපි කරන්න විතරයි. Automatically ෆී රැපිඩ් වලට ඒ ලින්ක් ඔක්කොම ගන්නවා. එතනදි Broken links තියනවනම් රතු පාටින් පෙන්නනවා.

 ඒ නිසා හුගක් වැදගත්. මොකද අපි ලින්ක් දෙකක් විතර Download කරගෙන ගිහින් තුන්වෙනි එක Download කරන්න යනකොට ඒක Error වු‍ණොත්............ දැනෙන සතුට කියාගන්න බෑ නේද. 

දැන් ඉතින් උඩ බලාගෙන ඉන්න තියෙන්නෙ සද්ද නැතිව එයා ඔකොම ලින්ක් ටික Download කරල දෙයි.

එහෙනම්.... දැන් නිදිමතයි. කරල බලල අනිවාරෙන්ම ලියල යන්න ඔබේ වටිනා අදහස්..ස්තූතියි..


No comments:

Facebook Comments by The Wild Blogger

Post a Comment

වටිනා ඹබේ අදහස්...