-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Tuesday, April 24, 2012

Photoshop වැඩකාරයෙක් වෙන්න (Photoshop රහස් - i)



හස් මල්ලක් අරගෙන තමයි අදනම් ආවේ. මේවා Adobe Photoshop වල රහස්.කවුරැත් දන්නවනෙ Photoshop වලින් කරන්නෙ මොකක්ද කියල.මේ ලියන්නෙ Photoshop රහස් පළමු ලිපිය.




Brushes __________


මොනාද Photoshop Brushes කියන්නෙ.


කතා වස්තුවම ඕනෙ නෑනෙ. මේ තියෙන්නෙ.

අලුතෙන් මෙන්න




















මේ වගේ Brushes දාගන්න විදියයි මම කියන්න හදන්නෙ.




මේ තියෙන්නෙ Brushes වලින් දාපු වැඩ කෑලි

මේ වගේ බොහෝ වැඩ ගන්න පුලුවනි.

මේ තියෙන්නෙ මේවා Download කරගන්න Links


බලමු කොහොමද Download කරගත්ත Brushes Photoshop වලට දාගන්නෙ කියල. පොඩි වැඩයි තියෙන්නෙ. 

My Computer ගිහින් මෙන්න පහත පින්තූරයේ ආකාරයට පාත් එකට යන්න


දැන් එතනට Download කරගත්ත .abr ෆයිල් ටික Paste කරගන්න.

වැඩේ හරි. දැන්  Adobe Photoshop Open කරගෙන Brush Tool එක අරගෙන Right Click කරන්න.

දැන් රතු පාටින් රවුම් කරල තියන ඊතලය Click කරල Brows කරගන්න පුලුවනි අපි අලුතෙන් දාපු Brushes. 

අපි අලුතෙන් දාපු Brush එකේ නම ඒ ලිස්ට් එකේ පෙන්නනවා. 




අවුල වගේ නම් මේකත් බලල අදහසක් ගන්න.




එහෙනම්.... ගිහින් එන්නම්.කරල බලල හොද නරක මෙතනින් ලියලම යන්නකෝ........

5 comments:

වටිනා ඹබේ අදහස්...