-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Friday, May 25, 2012

විනාඩියෙන් Mail යවමු



මෙන්න තියනවා ඉක්මනින් මේල් එකක් යවාගන්න පුලුවන් සොෆ්ටෙයා කෑල්ලක්. හරිම ලේසියි. මේක හැදුවෙ නම් මම. C# වලින් තමයි ලියල තියෙන්නෙ . උපරිම ලේසියි කියන්නෙ.Install  කර කර දුක් විදින්න ඹ්නෙ නෑ. Portable විදියට තමයි දුවන්නෙ.784KB යි. Pen Drive එකේ වුණත් දාගෙන ගිහින් මේල් යවාගන්න පුලුවනි. මේක මගේ වැඩක් නිසා වැරදි අඩුපාඩු ඇත්නම් ලියල යන්න.එතකොට පුලුවනි ඒව හදල අලුත් දෙයක් ඹයාලට දෙන්න.

මේක Windows 7 වල දුවනවා.Xp වල .net Framework තියන ඒවගෙ වැඩ. Dot net නැතිනම් මෙතනින් ගන්න.


යවන්න ඕනෙ කෙනාගෙ Mail එක 
යොමුව
සහ
පනිවිඩය


මේව දාල Send ඹබන්න. තත්පර 6ක් ඉන්න. 


Message එක ගියා නම් මෙන්න මේ විදියට මැසේජ් එකක් ලැබේවි. 

හරි මෙන්න බඩු Download කරගෙන කරල බලල මොනාහරි ලියලම යන්න..









 

No comments:

Facebook Comments by The Wild Blogger

Post a Comment

වටිනා ඹබේ අදහස්...