-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Thursday, November 15, 2012

මූන පෙන්නල ලොක් ඇරීම



මේ මාතෘකාවට කියන්නෙ Face Recognition නැත්නම් Face Detection කියල.දැකල තියනවද ලැප්ටොප් එකේ කැම් එක දිහා බලාගෙන ඉදල ලොග් වෙන සොෆ්ට්වෙයා ගැන අද දෙන්න යන්නෙ ඒ මෘදුකාංගයක්.සිම්පල්... චැඩි කතා අනවශ්‍යයි.


How it Work.

දන්නවනෙ කෙනෙකුගෙන් කෙනෙකුට මූණ වෙනස් කියල.ඒ සමගම එක් එක් මුහුණට විශේෂ වූ ලක්ෂණ තිබෙනව.මේ මෘදුකාංග ක්‍රියාත්මක වෙන්නේ සංකීර්ණ වෙනස්කම් අනුවයි.ඉතාම කෙටියෙන් හැදින්වුවෙ වැඩේ වෙන ආකාරය

මෙන්න මෙතනින් ඩවුන් කරගන්න.

පාස්වර්ඩ් නෑ.මූණ පෙන්නුව Log In,,හැබැයි වෙන මුණවල් වලටනම් ලොක් ඇරෙන් නෑ..ඹ්නෙම පරිගණකයකට දාගන්නත් පුලුවනි




 





No comments:

Facebook Comments by The Wild Blogger

Post a Comment

වටිනා ඹබේ අදහස්...