-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Sunday, May 27, 2012

USB Locker



      න්න සුපිරිම සොට්ටෙයාර් කෑල්ලක් ලිව්ව. මේක ලිව්වෙත් C# වලින්ම තමයි. මේකෙන් කරන්නෙ පරිගණකයේ USB Lock කරන එකයි. ඒ කියන්නෙ අනවසර Pen drive වගේ දේවල් හැමෝටම ගහන්න බැරි වෙන්න ලොක් කරන එකයි. බලමු මේකේ වාසි සහ අවාසි

වාසි
* කුඩා මෘදුකාංගයකි (455Kb)
* Install කිරීමක් අවශ්‍ය නැත (Portable ඒ කියන්නෙ ක්ෂණික නූඩ්ල්ස් වගේ..) 
* පහසුවෙන් ගෙනයා හැකි වීම.
* User Friendly 


අවාසි
* Windows XP වල පමණක් වැඩ කිරීම
* .net Framework අවශ්‍ය වීම.(මෙතනින් ගන්න)


හරි.
මෙන්න කතාව

මතක තියාගන්න lock කරන විට සහ Unlock කරන විට කිසිම Pen එකක් ගහල තියන්න එපා. සියලුම USB device ගලවල Lock කරන්න සියලුම කිව්වෙ Key board සහ Mouse එක හැර
මේ Software එකෙන් කොපියක් පරිගණකයේ තැන් දෙක තුනකටම දාල තියාගන්න.

Download USB Locker

No comments:

Facebook Comments by The Wild Blogger

Post a Comment

වටිනා ඹබේ අදහස්...