-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Saturday, February 2, 2013

අන්තර්ජාලයෙන් මුදල් සෙවීම iii

කියන්න යන්නෙ වැදගත් දෙයක් හැමෝම අවධානෙන් අහන් හිටියනං.....

මේව ලියන්න හතර වටේ නෙට් මනී සාගතේට දුවන අපේ කොල්ලො වෙනුවෙන්..කෙල්ලන්ටත් එක්ක හොදේ. මේකනෙ ඔන්ලයින් මනී ගුරැලා වැහැල පදුරකට පයින් ගැහුවම විසිවෙනව විස්සක් තිහක්.ඉතිං මම කියන්නම් හරියටම වැඩේට අවතීර්ණ වෙන විදිය.සිංහලෙන් කිව්වොත් වැඩේට බහින විදිය.

User Accounts නැතුව Log වීමට


මොකේට ලොග් වෙන්නද කියල දැන් හොයනව ඇති. හරි මේකයි කතාව . අපි මොකක් හරි සයිට් එකකට යනව පොඩි වැඩක් කරගන්න. අපි හිතමු You Tube කියල. ඉතිං අපි වීඩියෝවක් බලනව. ආ.. මරැ වීඩියෝ එක කමෙන්ටි එකක් දාන්න හිතෙනව.අපොයි..ඒත් ඉතිං You Tube එකවුන්ට් එකක් නෑනෙ....... 

Friday, January 25, 2013

Thursday, November 15, 2012

මූන පෙන්නල ලොක් ඇරීම



මේ මාතෘකාවට කියන්නෙ Face Recognition නැත්නම් Face Detection කියල.දැකල තියනවද ලැප්ටොප් එකේ කැම් එක දිහා බලාගෙන ඉදල ලොග් වෙන සොෆ්ට්වෙයා ගැන අද දෙන්න යන්නෙ ඒ මෘදුකාංගයක්.සිම්පල්... චැඩි කතා අනවශ්‍යයි.

Visual Basic පොඩ්ඩා 5MB ..!!!!!!!!



ඔන්න Programming කරන ජනතාව වෙනුවෙන් දෙන හුගක් වටින පුංචි තෑග්ගක්.......පුංචි කියන්නෙ 5.96MB විතර කිව්වොත් පුදුම වෙයි නේද.ඒත් මටත් එක හිතාගන්න බැරිවුණා.ඒත් බඩු වැඩ..දෙන්න යන්නෙ Visual Basic 6 එකේ Portable edition එක.ඉතාම කුඩා ධාරිතාවක් තියෙන්නේ.ඒත් Programming කරන අය දන්න වී බී වල තියන වැඩටික..ඹන්න Download කරගෙනම බලන්නකො.