-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Saturday, February 2, 2013

User Accounts නැතුව Log වීමට


මොකේට ලොග් වෙන්නද කියල දැන් හොයනව ඇති. හරි මේකයි කතාව . අපි මොකක් හරි සයිට් එකකට යනව පොඩි වැඩක් කරගන්න. අපි හිතමු You Tube කියල. ඉතිං අපි වීඩියෝවක් බලනව. ආ.. මරැ වීඩියෝ එක කමෙන්ටි එකක් දාන්න හිතෙනව.අපොයි..ඒත් ඉතිං You Tube එකවුන්ට් එකක් නෑනෙ....... 

අපි යනව Download කරන්න Software එකක් මොකක් හරි සයිට් එකක. වහක්.... මෙන්න Download  කරන්න නම් Register වෙන්න කියනව සයිට් එකේ.... අයියෝ.....  එකවුන්ට් එකක් නෑනෙ..එකවුන්ට් එකක් හදන්නත් කම්මැලියි...කාගෙ හරි එකවුන්ට් එකක් තිබුණනම්....  මරැ නේද.... 

මේ වගේ කම්මැලියන්ට අද මම දෙන්න යන්නෙ ඒ වගේ වෙලාවට වැඩක් ගන්න පුලුවන් සයිට් එකක්.මෙතනින් අපට ඕනෙ සයිට් එකට User Account එකක් හොයාගන්න පුලුවනි. මෙන්න මෙහෙමයි කරන්නෙ

යන්න මෙතනට

දැන් 

අපට ඕනෙ සයිට් එක දීල  > Get Login 




මෙන්න බඩු.වැඩ කරන Username PW.දැන් මේව දීල ලොග් වෙන්න පුලුවනි.












අල නෑනෙ න්ද....කරලම බලන්නකෝ.. දැන් ඉතිං මෝඩයෝ වගේ Facebook.com කියල එහෙම ගහන්නෙපා ඔතන.ඒව දෙන් නෑ....

ඔයා ගිය එකවුන් එක වැඩ නම් තවත් කෙනෙකුට කරන උදව්වක් විදියට Did this login work out for u? තියන තැන ඔව් ද නැද්ද කියල ඔබලම යන්න .සල්ලි යන් නෑ..

එහෙනම්... අපි ගියා ඔන්න....

3 comments:

  1. නියමයි මචං දිගටම ලියන්න​...!

    ReplyDelete
  2. ඇත්තටම ඒකනම් සුප්පා.....

    ReplyDelete

වටිනා ඹබේ අදහස්...