-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Thursday, April 26, 2012

සැටලයිට් TV නොමිලේ බලන්න.




පොඩි කෑල්ලක් හම්බුනා.මගේ පුරැද්ද ඉතින් මොනාහරි හම්බ වුණාම වටේම කස්ටියත් එක්ක බෙදාහදාගන්න එකනෙ.මේක කෑල්ලක් කිව්වට Software කෑල්ලක්.හැබැයි පොඩි වුණාට වැඩ ලොකුයි.

මේක අන්තර්ජාලය හරහා ටී වී බලන්න පුලුවන් සොට්ටෙයා එකක්. හරිනෙ. කතා අඩුයි වැඩ ගොඩයි.මෙන්න බඩු...
___________________ 

 Direct link
  

ේක Torrent ලින්ක් එක

















Tuesday, April 24, 2012

Photoshop වැඩකාරයෙක් වෙන්න (Photoshop රහස් - i)



හස් මල්ලක් අරගෙන තමයි අදනම් ආවේ. මේවා Adobe Photoshop වල රහස්.කවුරැත් දන්නවනෙ Photoshop වලින් කරන්නෙ මොකක්ද කියල.මේ ලියන්නෙ Photoshop රහස් පළමු ලිපිය.




Brushes __________


මොනාද Photoshop Brushes කියන්නෙ.


කතා වස්තුවම ඕනෙ නෑනෙ. මේ තියෙන්නෙ.

අලුතෙන් මෙන්න




















මේ වගේ Brushes දාගන්න විදියයි මම කියන්න හදන්නෙ.




මේ තියෙන්නෙ Brushes වලින් දාපු වැඩ කෑලි

මේ වගේ බොහෝ වැඩ ගන්න පුලුවනි.

මේ තියෙන්නෙ මේවා Download කරගන්න Links


බලමු කොහොමද Download කරගත්ත Brushes Photoshop වලට දාගන්නෙ කියල. පොඩි වැඩයි තියෙන්නෙ. 

My Computer ගිහින් මෙන්න පහත පින්තූරයේ ආකාරයට පාත් එකට යන්න


දැන් එතනට Download කරගත්ත .abr ෆයිල් ටික Paste කරගන්න.

වැඩේ හරි. දැන්  Adobe Photoshop Open කරගෙන Brush Tool එක අරගෙන Right Click කරන්න.

දැන් රතු පාටින් රවුම් කරල තියන ඊතලය Click කරල Brows කරගන්න පුලුවනි අපි අලුතෙන් දාපු Brushes. 

අපි අලුතෙන් දාපු Brush එකේ නම ඒ ලිස්ට් එකේ පෙන්නනවා. 




අවුල වගේ නම් මේකත් බලල අදහසක් ගන්න.




එහෙනම්.... ගිහින් එන්නම්.කරල බලල හොද නරක මෙතනින් ලියලම යන්නකෝ........

Tuesday, April 17, 2012

Format නොකර OS වලින් පරිගණකය ගොඩගන්න හැටි





කොහොමද. අද කියන්නම් වින්ඩෝස් OS වල එන සමහර Errors වලින් පරිගණකය Format නොකර අපටත් නොදැනිම Repair කරගන්නෙ කියල. හදිසි Shut Down, Virus Attack, Error Dumping, හේතුවෙන් පරිගණකයේ වින්ඩෝස් වල විවිධ ෆයිල් මැකීයාම් විය හැකියි. ඒ හේකුව නිසා මීළගට පරිගණකය පණගන්වන විට විවිධ Errors පෙන්වමින් වද දේවි. කරන්න පුලුවන් ලේසිම දෙයක් තියනවා වැඩේ ගොඩ දාගන්න. 


Windows XP or Windows 7 CD එක රොම් එකට දාන්න.


Start -> Run යන්න (නැතිනම් වින්ඩෝස් යතුරත් සමග R ඔබන්න)
































දැන් මෙතන sfc/scannow කියල ටයිප් කරල Enter කරන්න.



 අපටත් නොදැනි ටික වෙලාවකින් මැකී ගිය ෆයිල් සියල්ල කොපි කරගනීවි. 






වැඩේ කරල බලල කමෙන්ට් එකක් දාල යන්න.




Monday, March 26, 2012

සද්දෙ මදි අයට



කොහොමද. මේ දවස්වල ටිකක් දැගලුව.අද තමයි විභාගෙ ඉවර වුණේ. ගෙනාව නියම ගැජට් කෑල්ලක්. තරැණ කොල්ලන්ට නම් මියුසික් කියන එක ඇග ඇතුලේ අට මිදුලු වලටත් එක්ක වදින දෙයක් නේද. සෙට් වුණත් බූට් කෑවත් සින්දුවකින් හිත නිවාගන්න අය ඉන්නවා.විනෝදාංශය විදියට සින්දු අහන අයත් ඉන්නවා.මේක වැදගත් Music is my life කරගත්ත අයටයි.


නමින් RSR Audio Sandbox, Media player එකේ Plugging එකක් විදයටත් එනවා. 




ඉතින් මේකෙන් කරන්නේ හරියටම සංඛ්‍යාතයට(Hz) Volume එක හදල දෙන එක. වෙනද අහනවට වඩා අමුතුම වෙනසක් දැනෙනවා මේ Software එකෙන්. Enjoy Your Music Life ....


SRSගැන තවත් තොරතුරැ ඔනෙ නම් මෙන්න එයාලගෙ සයිට් එක
SRS


මෙතනින් Download කරගන්න. 





Saturday, March 3, 2012

ඕනෙම දෙයක් Download කරගන්න

මේ දවස් වල ටිකක් වැඩ වැඩියි.ඉතිං ගෙනාව ඔන්න සොට්ටෙයා කෑල්ලක්.මෙන්න සීන් එක...


මතකද අපි ටොරන්ට් ෆයිල් වගේ ඒවා නෙට් එකේ පන දාගෙන හොයල හොයල ටොරන්ට් එකට ඇඩ් කරල ඩව්න්ලෝඩ් කරන්න විදපු දුකක්. මෙතන තියනවා උත්තරය. Express File මේක වැඩි අච්චාරැ නැති සොට්ටෙයා කෑල්ලක්. අපට ඔනෙ දේ සර්ච් කරල මේ හරහම ඩව්න් කරගන්න දෙනවා.ස්පීඩ් එකත් අවුලක් නෑ.



මේ තියෙන්නෙ බඩු










 තමන්ට ඕනෙ දේ මෙතන ටයිප් කරල සර්ච් කරන්න.


දෙවනියට තියෙන්නේ සර්ච් කරපු නමට අදාල කැටකරි ටික. 









අවශ්‍ය දේ තෝරගෙන In progress දෙන්න.එතකොට සේව් වෙන්න පාත් එකක් ඉල්ලනවා.තැනක් දෙන්න සේව් වෙන්න.  









මෙන්න මේ විදියට නිකන්ම ඩව්න් වෙනවා.ලයින් එක ස්පීඩ් නම් තුන හතරක් වුණත් එකපාර ඩව්න් වෙන්න දාන්න පුලුවනි.නෙට් ස්ලෝ වෙන් නෑ.









මේක නිකන් දෙන සොට්ටෙයා කෑල්ලක්.මෙතනින් ඩව්න් පාර දාගන්න. ඔබගේ අදහස් වටිනවා.


Download Express File




ඒත් අල වගේ නම් මේකත් බලල තේරැම් ගන්න.



Tuesday, February 7, 2012

Malware වලින් පරිගණකය ආරක්ෂා කරගන්න.



                       වෛරස් ඇරැනම ස්පෑම්. මැල්වෙයා. ලොගර්. ස්පයිවෙයා. සහ තවත් විවිධ නම් වලින් පරිගණකයට හානිදායක වැඩසටහන් ඔබේ පරිගණකයට බෝ වෙන්න ඉඩ තියනවා.දැනටම ඔබ නොදැනුවත්වමත් පරිගණකයේ සැගවිලා වැඩ දානව වෙන්නත් පුලුවනි. අද කියන්න හදන්නේ පරිගණකයේ ස්ථාපිත වෙන මැල්වෙයා ගැනයි. 


මැල්වෙයා කියන්නේ පරිගණකයට අදාල නොවන අනවශ්‍ය වැඩසටහන්. මේවා හේතුවෙන් පරිගණකයේ වේගය අඩාල වෙන්න පුලුවනි.ඔබේ ෆයිල් මැකිල යන්නත් ඉඩ තියනව. 


මම දෙන්නම් Norman කියන මැල්වෙයා ගාඩ් එක ස්කෑන් කරල බලන්න මැල්වෙයා කීයක් ඔබේ පරිගණකයෙ තියනවද කියල.


මෙතනින් ගිහින් Download කරගන්න.

Thursday, February 2, 2012

Unstall කරන්න බැරි Softwres සම්පූර්ණයෙන්ම Unstall කරගන්න




කතාව මේකයි.අපි විවිධ වර්ගයේ මෘදුකාංග පරිගණකයට ස්ථාපනය කරනවා. අපට ඒ මෘදුකාංග හෝ ගේම් අනවශ්‍ය වූවිට අපි කරන්නේ Unstall කරන එක.ඒත් දන්නවද හරියටම 100%ක්ම ඕක පරිගණකයෙන් ඉවත් උනා කියල. නෑ අපි යමක් ස්ථාපනය කරනකොට ඒකෙ ෆයිල් කීපයක් රෙජිස්ටියට යනවා.උපරිම හොද තත්වයේ මෘදුකාංග පමණයි තනියම සූසයිඩ් කරගන්නෙ.බාල මෘදුකාංග වල ඉතිරි කෑලි බෑලි ඉතුරැ කරලයි අයින් වෙන්නේ. මේ මෘදුකාංගයෙන් නම් සහ මුලින්ම අයින් කරල දානවා.මේක පෝටබල් එකක් නිසා වැඩේ හොදටම ලේසියි.










මේ තියෙන්නේ රෙජිස්ටියට යන වැලියුස්