-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Tuesday, February 7, 2012

Malware වලින් පරිගණකය ආරක්ෂා කරගන්න.



                       වෛරස් ඇරැනම ස්පෑම්. මැල්වෙයා. ලොගර්. ස්පයිවෙයා. සහ තවත් විවිධ නම් වලින් පරිගණකයට හානිදායක වැඩසටහන් ඔබේ පරිගණකයට බෝ වෙන්න ඉඩ තියනවා.දැනටම ඔබ නොදැනුවත්වමත් පරිගණකයේ සැගවිලා වැඩ දානව වෙන්නත් පුලුවනි. අද කියන්න හදන්නේ පරිගණකයේ ස්ථාපිත වෙන මැල්වෙයා ගැනයි. 


මැල්වෙයා කියන්නේ පරිගණකයට අදාල නොවන අනවශ්‍ය වැඩසටහන්. මේවා හේතුවෙන් පරිගණකයේ වේගය අඩාල වෙන්න පුලුවනි.ඔබේ ෆයිල් මැකිල යන්නත් ඉඩ තියනව. 


මම දෙන්නම් Norman කියන මැල්වෙයා ගාඩ් එක ස්කෑන් කරල බලන්න මැල්වෙයා කීයක් ඔබේ පරිගණකයෙ තියනවද කියල.


මෙතනින් ගිහින් Download කරගන්න.

No comments:

Facebook Comments by The Wild Blogger

Post a Comment

වටිනා ඹබේ අදහස්...