-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Saturday, March 3, 2012

ඕනෙම දෙයක් Download කරගන්න

මේ දවස් වල ටිකක් වැඩ වැඩියි.ඉතිං ගෙනාව ඔන්න සොට්ටෙයා කෑල්ලක්.මෙන්න සීන් එක...


මතකද අපි ටොරන්ට් ෆයිල් වගේ ඒවා නෙට් එකේ පන දාගෙන හොයල හොයල ටොරන්ට් එකට ඇඩ් කරල ඩව්න්ලෝඩ් කරන්න විදපු දුකක්. මෙතන තියනවා උත්තරය. Express File මේක වැඩි අච්චාරැ නැති සොට්ටෙයා කෑල්ලක්. අපට ඔනෙ දේ සර්ච් කරල මේ හරහම ඩව්න් කරගන්න දෙනවා.ස්පීඩ් එකත් අවුලක් නෑ.



මේ තියෙන්නෙ බඩු










 තමන්ට ඕනෙ දේ මෙතන ටයිප් කරල සර්ච් කරන්න.


දෙවනියට තියෙන්නේ සර්ච් කරපු නමට අදාල කැටකරි ටික. 









අවශ්‍ය දේ තෝරගෙන In progress දෙන්න.එතකොට සේව් වෙන්න පාත් එකක් ඉල්ලනවා.තැනක් දෙන්න සේව් වෙන්න.  









මෙන්න මේ විදියට නිකන්ම ඩව්න් වෙනවා.ලයින් එක ස්පීඩ් නම් තුන හතරක් වුණත් එකපාර ඩව්න් වෙන්න දාන්න පුලුවනි.නෙට් ස්ලෝ වෙන් නෑ.









මේක නිකන් දෙන සොට්ටෙයා කෑල්ලක්.මෙතනින් ඩව්න් පාර දාගන්න. ඔබගේ අදහස් වටිනවා.


Download Express File




ඒත් අල වගේ නම් මේකත් බලල තේරැම් ගන්න.



No comments:

Facebook Comments by The Wild Blogger

Post a Comment

වටිනා ඹබේ අදහස්...