-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Monday, March 26, 2012

සද්දෙ මදි අයට



කොහොමද. මේ දවස්වල ටිකක් දැගලුව.අද තමයි විභාගෙ ඉවර වුණේ. ගෙනාව නියම ගැජට් කෑල්ලක්. තරැණ කොල්ලන්ට නම් මියුසික් කියන එක ඇග ඇතුලේ අට මිදුලු වලටත් එක්ක වදින දෙයක් නේද. සෙට් වුණත් බූට් කෑවත් සින්දුවකින් හිත නිවාගන්න අය ඉන්නවා.විනෝදාංශය විදියට සින්දු අහන අයත් ඉන්නවා.මේක වැදගත් Music is my life කරගත්ත අයටයි.


නමින් RSR Audio Sandbox, Media player එකේ Plugging එකක් විදයටත් එනවා. 




ඉතින් මේකෙන් කරන්නේ හරියටම සංඛ්‍යාතයට(Hz) Volume එක හදල දෙන එක. වෙනද අහනවට වඩා අමුතුම වෙනසක් දැනෙනවා මේ Software එකෙන්. Enjoy Your Music Life ....


SRSගැන තවත් තොරතුරැ ඔනෙ නම් මෙන්න එයාලගෙ සයිට් එක
SRS


මෙතනින් Download කරගන්න. 





Saturday, March 3, 2012

ඕනෙම දෙයක් Download කරගන්න

මේ දවස් වල ටිකක් වැඩ වැඩියි.ඉතිං ගෙනාව ඔන්න සොට්ටෙයා කෑල්ලක්.මෙන්න සීන් එක...


මතකද අපි ටොරන්ට් ෆයිල් වගේ ඒවා නෙට් එකේ පන දාගෙන හොයල හොයල ටොරන්ට් එකට ඇඩ් කරල ඩව්න්ලෝඩ් කරන්න විදපු දුකක්. මෙතන තියනවා උත්තරය. Express File මේක වැඩි අච්චාරැ නැති සොට්ටෙයා කෑල්ලක්. අපට ඔනෙ දේ සර්ච් කරල මේ හරහම ඩව්න් කරගන්න දෙනවා.ස්පීඩ් එකත් අවුලක් නෑ.



මේ තියෙන්නෙ බඩු










 තමන්ට ඕනෙ දේ මෙතන ටයිප් කරල සර්ච් කරන්න.


දෙවනියට තියෙන්නේ සර්ච් කරපු නමට අදාල කැටකරි ටික. 









අවශ්‍ය දේ තෝරගෙන In progress දෙන්න.එතකොට සේව් වෙන්න පාත් එකක් ඉල්ලනවා.තැනක් දෙන්න සේව් වෙන්න.  









මෙන්න මේ විදියට නිකන්ම ඩව්න් වෙනවා.ලයින් එක ස්පීඩ් නම් තුන හතරක් වුණත් එකපාර ඩව්න් වෙන්න දාන්න පුලුවනි.නෙට් ස්ලෝ වෙන් නෑ.









මේක නිකන් දෙන සොට්ටෙයා කෑල්ලක්.මෙතනින් ඩව්න් පාර දාගන්න. ඔබගේ අදහස් වටිනවා.


Download Express File




ඒත් අල වගේ නම් මේකත් බලල තේරැම් ගන්න.



Tuesday, February 7, 2012

Malware වලින් පරිගණකය ආරක්ෂා කරගන්න.



                       වෛරස් ඇරැනම ස්පෑම්. මැල්වෙයා. ලොගර්. ස්පයිවෙයා. සහ තවත් විවිධ නම් වලින් පරිගණකයට හානිදායක වැඩසටහන් ඔබේ පරිගණකයට බෝ වෙන්න ඉඩ තියනවා.දැනටම ඔබ නොදැනුවත්වමත් පරිගණකයේ සැගවිලා වැඩ දානව වෙන්නත් පුලුවනි. අද කියන්න හදන්නේ පරිගණකයේ ස්ථාපිත වෙන මැල්වෙයා ගැනයි. 


මැල්වෙයා කියන්නේ පරිගණකයට අදාල නොවන අනවශ්‍ය වැඩසටහන්. මේවා හේතුවෙන් පරිගණකයේ වේගය අඩාල වෙන්න පුලුවනි.ඔබේ ෆයිල් මැකිල යන්නත් ඉඩ තියනව. 


මම දෙන්නම් Norman කියන මැල්වෙයා ගාඩ් එක ස්කෑන් කරල බලන්න මැල්වෙයා කීයක් ඔබේ පරිගණකයෙ තියනවද කියල.


මෙතනින් ගිහින් Download කරගන්න.

Thursday, February 2, 2012

Unstall කරන්න බැරි Softwres සම්පූර්ණයෙන්ම Unstall කරගන්න




කතාව මේකයි.අපි විවිධ වර්ගයේ මෘදුකාංග පරිගණකයට ස්ථාපනය කරනවා. අපට ඒ මෘදුකාංග හෝ ගේම් අනවශ්‍ය වූවිට අපි කරන්නේ Unstall කරන එක.ඒත් දන්නවද හරියටම 100%ක්ම ඕක පරිගණකයෙන් ඉවත් උනා කියල. නෑ අපි යමක් ස්ථාපනය කරනකොට ඒකෙ ෆයිල් කීපයක් රෙජිස්ටියට යනවා.උපරිම හොද තත්වයේ මෘදුකාංග පමණයි තනියම සූසයිඩ් කරගන්නෙ.බාල මෘදුකාංග වල ඉතිරි කෑලි බෑලි ඉතුරැ කරලයි අයින් වෙන්නේ. මේ මෘදුකාංගයෙන් නම් සහ මුලින්ම අයින් කරල දානවා.මේක පෝටබල් එකක් නිසා වැඩේ හොදටම ලේසියි.










මේ තියෙන්නේ රෙජිස්ටියට යන වැලියුස්











පරිගණකයේ CPU සහ VGA ගැන දැනගන්න.


නවක බොහෝ දෙනා පරිගණක Games වලට වශී වෙලයි ඉන්නේ.ඉතින් කිසිම දැණුමකින් තොරව අලුතින් එන   Games වෙළදපලෙන් මිලදී ගන්න සූදානම් වෙලා ඉන්නවා.ඒත් අවුලක් තියනවා . මිලදී ගත්ත ගේම් එක පරිගණකයේ වැඩ නොකිරීම. කතාවක් තියනවා ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න ඔනි කියල. ඒ කියන්නේ පරිගණකයේ Performance  දැනගෙන තමයි ‍Games තෝරගන්න ඔනෙ. මෙහෙමයි ඇගිල්ලෙ තරමට ඉදිමෙන්නෙ. 





මෙතන තියනවා පොඩි සොෆ්ට්වෙයාර් කෑලි දෙකක්.ඒ දෙකම පෝටබල් විදියට තමයි වැඩ.ඒකෙන් බලාගන්න පුලුවනි වීජී එකේ සහ පීසී එකේ Performance .ඊට පස්සේ ඒවට ගැලපෙන Games හොයාගන්න.


මෙන්න තියනවා දෙකම


Monday, January 30, 2012

USB Pen එකෙන් එන Virus වලට වැට බැදීම



බොහෝදුරට අපේ පරිගණක වලට වෛරස් ඇතුල් වෙන්නේ පෙන් හරහා තමයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව පෙන් එක ආරක්ෂිත පිළිවෙත් වලින් තොරව වැඩ කරවීම නිසා වෛරස් පරිගණකයට ඇතුල් වී මහා විනාශයක් සිදු කරනවා. මේකෙන් බේරෙන්න නම් ආදල පිළිවෙත් අනුගමනය කිරීම හෝ වෛරස් ගාඩ් එකක් තිබීම සුදුසුයි.බොහෝවිට පෙන් තුලින් වෛරස් ඇතුල් වෙන්නේ Autorun.inf ෆයිල් එකට ලියා ඇති වෛරස් නිසා මේ මෘදුකාංගය හරියටම රාජකාරිය ඉටු කරල පරිගණකය වෛරස් වලින් බේරා දෙනවා. මේ මෘදුකාංගය වෛරස් ගාඩ් එකට අමතර මෘදුකාංගයකි.


මේ තියෙන්නේ  ස්කෑන් රිපෝර්ට් එකක්. වෛරස් නෑ කියල තමයි කියන්නේ.වෛරස් තියනවනම්......
මෙන්න මේ විදියට වෛරස් ටික ගානට අල්ලා දෙනවා. මම හිතන්නෙ හොදට පැහැදිලි ඇති . මෙන්න ලින්ක් එක Download  කරගන්න.(Full Version - with Crack)





Monday, January 23, 2012

සක්මන ඉදිරියටම





                                                  සක්මන වේගයෙන් ඉදිරියටම ඇදී යනවා. ඇත්තටම මුල් කාලයේ මෙන්ම හා ඊටත් වඩා මේ වෙන විට විශාල අදහස් කන්දක් ගලාගෙන එනවා දිනපතාම සක්මන වෙත. ගල් මුල් වලට වඩා සක්මන වැහිල යන තරමට මල් නම් ලැබෙනවා. ගල් මුල් වලට ලැබෙන්නේ නිතරම අප්ඩේට් නොවීම ගැන පැමිණිලියි.මම සමහර වේලාවට කාර්යබහුල වුණාම නම් ලියන්න ටිකක් අතපසු වෙනවා. ඒත් පුලුවන් වෙන වෙලාවට අතපසු වුණු ඒවටත් එක්ක හරියන්න ලියනවා.ඒ නිසා අමනාප වෙන්න එපා.සක්මනත් එක්ක දිගටම මනාපෙන් ඉන්න.


SER/CRACKS නමින් තවත් පිටුවක් සක්මනට අද සිට එකතු වෙනවා. මේ පිටුවෙන් සොයාගැනීමට අසීරැ සීරියල් ක්රැක් වගේ දේවල් පල කරන්න උත්සාහ කරනවා. ඔබට අවශ්‍ය ක්රැක් හෝ සීරියල් තියනව නම් කොටල යන්න.

බොහෝම ස්තූතියි.
__

Admin Sakamana:::::::::::::::