-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Monday, January 30, 2012

USB Pen එකෙන් එන Virus වලට වැට බැදීම



බොහෝදුරට අපේ පරිගණක වලට වෛරස් ඇතුල් වෙන්නේ පෙන් හරහා තමයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව පෙන් එක ආරක්ෂිත පිළිවෙත් වලින් තොරව වැඩ කරවීම නිසා වෛරස් පරිගණකයට ඇතුල් වී මහා විනාශයක් සිදු කරනවා. මේකෙන් බේරෙන්න නම් ආදල පිළිවෙත් අනුගමනය කිරීම හෝ වෛරස් ගාඩ් එකක් තිබීම සුදුසුයි.බොහෝවිට පෙන් තුලින් වෛරස් ඇතුල් වෙන්නේ Autorun.inf ෆයිල් එකට ලියා ඇති වෛරස් නිසා මේ මෘදුකාංගය හරියටම රාජකාරිය ඉටු කරල පරිගණකය වෛරස් වලින් බේරා දෙනවා. මේ මෘදුකාංගය වෛරස් ගාඩ් එකට අමතර මෘදුකාංගයකි.


මේ තියෙන්නේ  ස්කෑන් රිපෝර්ට් එකක්. වෛරස් නෑ කියල තමයි කියන්නේ.වෛරස් තියනවනම්......
මෙන්න මේ විදියට වෛරස් ටික ගානට අල්ලා දෙනවා. මම හිතන්නෙ හොදට පැහැදිලි ඇති . මෙන්න ලින්ක් එක Download  කරගන්න.(Full Version - with Crack)





No comments:

Facebook Comments by The Wild Blogger

Post a Comment

වටිනා ඹබේ අදහස්...