Saturday, February 2, 2013
Friday, January 25, 2013
බ්ලොක් කරල තියෙන සයිට් වලට රිංගන විදිය
at
6:45 PM
This summary is not available. Please
click here to view the post.
AVG 2013 දෙන්නම් නිකන්ම..
at
3:01 AM
ඉතිං මෙහෙමයි වෙන්නෙ. ලෝකේ අංක එකට ඉන්නෙ නම් තාම Bitdefender Antivirus Plus ඉතිං අද දවස වෙනකොට ලොව හොදම වෛරස් ගාඩ් දහය මෙන්න මෙහෙමයි.
Cracks හොයාගන්න ලේසි විදිහක්
at
2:27 AM
This summary is not available. Please
click here to view the post.
Thursday, November 15, 2012
Visual Basic පොඩ්ඩා 5MB ..!!!!!!!!
at
5:18 AM
Sunday, July 8, 2012
පරිගණකය ඇතුලෙ තවත් පරිගණකයක්...
at
3:53 AM
ඔන්න සෑහෙන්න කාලෙකට පස්සෙ ආපහු සක්මන ලියන්න පොඩි නිදහසක් හම්බුනා. අද කියන්නම් පරිගණකයක් ඇතුලෙ තවත් පරිගණකයක් පිහිටුවීම කරන හැටි ගැන.
මේ විදිය භාවිතා කරන්න විවධ අවශ්‍යතාවයන් නිසා. හිතමු අපේ කොම්පියටරේ තියෙන්නෙ Window XP කියල අපට පුලුවනි එක්ස් පී තියනකොට තවත් ඔපරේටිං සිස්සටම් (OS)
eg:
Windows
* 98
* me
* 2000
* win 7
* win 8
Open S.
* Linux
* Ubuntu
වගේ විවිධ OS කීපයක් දාගන්න. හරිම ලේසියි.
මුලින්ම මේ Oracle VirtualBox කියන මෘදුකාංගය පරිගණකයට Install කරගන්න වෙනව ඒක ගන්න මෙතනින්
හරි Install කලාට පස්සෙ PC එක Restart කරගන්න
දැන් VirtualBox ඕපන් කරගෙන මෙන්න මේ විදියට කරගෙන යන්න.
හරි දැන් මෙතනදි කලේ අපි පරිගණකය ඇතුලෙ තවත් පරිගණකයක් හදාගත්ත. දැන් කරන්න තියෙන්න ඒ පරිගණකයට අපට අවශ්‍ය OS එක දාගන්න එකයි. CD එක දාල අපි හදපු PC එකේ Settings වලට යන්න. එතන තියනව Boot Order එක මාරැ කරන්න. ඒක මාරැ කරන්න CD ROM එකට.
දැන් හදාගත්ත PC එක Right click කරල Start දෙන්න එතකොට ඉල්ලනව Rom Drive එක
ඒක දීල Next කරන්න. ඔබට පෙනේවි පොඩි වින්ඩෝ එකක් ඇතුලෙ CD එක Boot වෙනව...
අල නම් මේන් Video එක
Subscribe to:
Posts (Atom)
Code by Haakblog
















