පරිගණකයට තියෙන ලොකුම
හිසරදය තමයි Virus කියන්නේ. මේ Virus විවිධ ස්වරෑප වලින් පරිගණකයට හානිදායක අන්දමින් වැඩ කරනවා. බොහෝදුරට
පරිගණකය නැවත Format කරන්න වෙන තත්වයට
පවා ලත් වෙනවා.මම පරිගණක Virus ගැන හදින්වීමක්
කරන්න නෙමෙයි හදන්නේ. පරිගණකයට Virus ආවම අපි කරන්නේ Virus ස්කෑන් කරල මකල දාන ඒක.ඒත් අපට 100% ක් කියන්න අමාරැයි Virus සියල්ලම ඉවරයි කියල.
දන්නවාද ඔබේ පරිගණකය Online Scan
කරගන්න.
ඉතාමත් සරල පියවර
කීපයකින් තමන්ගේ පරිගණකය අන්තර්ජාලයේ සිටම Virus තිබේදැයි ලෝක පසිද්ධ ඇන්ටි වෛරස් ආයතන වලින් නොමිලේම Scan කරගන්න පුලුවනි.
(පරිග්ණකය තුල Virus ගාඩ් එක ඉන්ස්ටෝල් නොකර Virus ස්කෑන් කරගැනීම)
මෙන්නලින්ක්
No comments:
Post a Comment
වටිනා ඹබේ අදහස්...