
අපි CD Write කරනකොට සමහරක් වෙලාවට අපේ පුද්ගලික ගොනුත් Write කරගන්න අවශ්‍ය වෙනව නේද. ඉතින් අපට පුලුවන් කමක් තිබුණනම් අපි Write කරන CD එකට පොඩි Password කට්ටක් දාල ලොක් පාරක් දාගන්න . කියල වැඩක් නෑ නේද.අද දෙන්නම් ඒකට වටිනා
කියන භාණ්ඩයක්.මේකේ නම තමයි Course Creator.
මේකෙන් සීඩී එකක් බර්න් කරගන්න නම් සීඩී එක රොම් එකට දාල ඉන්න වෙනවා.
මෙන්න මේ වගේ මෙනු එකක්
ලැබේවි

Source Aria කියන පාත් එකට අවශ්‍ය Files Add කරගන්න.

Download
________________________________________
No comments:
Post a Comment
වටිනා ඹබේ අදහස්...