මුලින්ම FireFox ඕපන් කරගන්න.
Search Bar එකේ Addons කියල Type කරල Search කරන්න.එතකොට Addons පේජ් එකට යනවා. මෙන්න මේ වගේ.
01. පෙන්වන තැනYou Tube කියල Type කරල Search කරන්න.
එතකොට මේ වගේ පිළිබද තිබෙන සියලුම දේවල් හොයලා දෙනවා
මෙන්න මේ වගේ
දැන් මෙතන තියන කැමති එකක් Install කරගන්නයි තියෙන්නෙ.පසුව FireFox Colose කරල ආපහු ගන්න. අරගෙන You Tube සයිට් එකට යන්න කැමති වීඩියෝ එක ක්ලික් කළාම පහලින් මෙන්න මේ වගේ
ටැබ් එකක් පෙනේවි.එතැනින් Download කරගන්න.
අල වගේ නම් මෙක බලල අදහසක් ගන්න
මෙන්න තියනව Chrome වලට වැඩ කරන ඇඩෝන් එක
Ela machan digatama karagena yaman....
ReplyDeleteස්තූතියි
Delete