. අද කියල දෙන්නම් කොහොමද මේ Nav Bar අයින් කරන්නේ කියල සුද්ද සිංහලෙන්ම.
කතා ඇතිනේද. මෙන්න වැඩේ පියවරෙන් පියවර......
01 මෙන්න මෙතෙන්ට යන්න
02. ඔබේ බව්සර් එකේ ඉන්න ගමන් Ctrl + F (කන්ටෝල් බටන් එකත් එක්ක F )යතුර ඔබන්න. එවිට ඔබේ බවුසර් එකේ සෙවීම් මෙනුව මතුවෙයි. දැන් එතැන මෙන්න මේ ]]></b:skin> කෝඩ් එක පේස්ට් කරල HTML එකේ මෙ කෝඩ් එක තියෙන තැන හොයාගන්න.
ඊට පස්සේ මේ කෝඩ් එකට පහලින් මේ කෝඩ් එක පේස්ට් කරල සෙව් කරගන්න.
/* CSS to hide navigation bar */
#navbar {
height:10px;
visibility:hidden;
display:none;
}
දැන් සේව් කරන්න .
No comments:
Post a Comment
වටිනා ඹබේ අදහස්...