වෛරස් ඇරැනම ස්පෑම්. මැල්වෙයා. ලොගර්. ස්පයිවෙයා. සහ තවත් විවිධ නම් වලින් පරිගණකයට හානිදායක වැඩසටහන් ඔබේ පරිගණකයට බෝ වෙන්න ඉඩ තියනවා.දැනටම ඔබ නොදැනුවත්වමත් පරිගණකයේ සැගවිලා වැඩ දානව වෙන්නත් පුලුවනි. අද කියන්න හදන්නේ පරිගණකයේ ස්ථාපිත වෙන මැල්වෙයා ගැනයි.
මැල්වෙයා කියන්නේ පරිගණකයට අදාල නොවන අනවශ්‍ය වැඩසටහන්. මේවා හේතුවෙන් පරිගණකයේ වේගය අඩාල වෙන්න පුලුවනි.ඔබේ ෆයිල් මැකිල යන්නත් ඉඩ තියනව.
මෙතනින් ගිහින් Download කරගන්න.